CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2734 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 04, 2020South Africa84 Min.
Your rating: 0
10 1 vote
My Octopus Teacher (2020) | ජීවිතය කියාදුන් ගුරුවරිය..

IMDB Ratings 8.1 ක් වගේ උඩම අගයක් ගත්ත, 2021 දි Best Documentary Feature එකට ඔස්කා සම්මාන ලබපු සහ තවත් සම්මාන රැසක් ගත්ත සහ නිර්දේශ වුණ Netflix ඩොකියුමන්ටරි එකක් තමයි මේ. මේකෙ කොලිටිය ගැන මම හිතන්නෙ ඊට වඩා දේවල් විස්තර කරන්න උවමනා නෑ. මේ නිර්මාණය ගැන බොහොම කෙටි විස්තරයක් කළොත්, මේක ඩොකියුමන්ටරි එකකට වඩා චිත්‍රපටයක් වගේ, කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. කතාව ගලාගෙන යන්නෙ සත්‍ය අත්දැකීම් පදනම් කරගෙන. මේකෙ කතා නායිකාව ගැහැණු බූවල්ලෙක්. එයාගෙ ජීවිතය වටේට තමයි කතාව ගොඩ නැඟෙන්නෙ. ඊට වඩා දෙයක් කියන්න ඕන නෑ. බලලම රස විඳින්න.

සොබාදහමට ආදරේ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් මේක බලන්න ඕන. පොඩි දරුවන්ට වුණත් හරි ආසාවෙන් බලන්න පුළුවන්, ලස්සන රූපරාමු ගොඩකින් මේ ඩොකියුමන්ටරි එක පිරිලා තියෙනවා. ඒ එක්කම කියන්න ඕන, බොහොම වැඩ අධික කාලයක තමයි මේකෙ අවසන් උපසිරැසි ටික කරන්න වුණේ. ඉතින්, සුළු අතපසුවීම් තිබුණොත් ඒ ගැන සමාව අයදිනවා. තවත් උපසිරැසියක් එක්ක මුණගැහෙමු. ඔබට ජය!

My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රභාෂ් ජයවීර (Baiscopelk)
IMDb 8.1 /10 55,317 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

James Reed
Director

Cast

Similar titles

The Accountant (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White House Down (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pulp Fiction (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hobbit: An Unexpected Journey (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
6 Bullets (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Woman King (2022) | “ගැහැණු රජුගේ ආගමනය”
The Boy Next Door (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Extinct (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
No Exit (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ainbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 18, 2025 Reply

    ❤️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published