CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
8785 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Narivetta (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 16, 2025India139 Min.
Your rating: 0
8.3 18 votes
Narivetta (2025) | දඩයක් කරුවා සහ දඩයම

ප්‍රධාන චරිතය හැටිය ටොවිනො තෝමස් ඉදිරියට එනවා. නැවතත් ඔහු ඉන්නෙ පොලිස් චරිතයකට.ඔහු සමග සුරාජ් වෙන්ජාරමුඩු, දමිළ නලු චේරාන් සහ ආර්‍යා සලිම් මෙහෙ අනිත් චරිත රඟපානවා. ඉෂ්ක් චිත්‍රපටය අධ්‍යක්ෂනය කල අනුරාජ් මනෝහර් මේකත් අධ්‍යක්ෂණය කරනවා. මේ වෙන කොටත් හොඳ ආදායමක් උපයා ගන්නට මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

කතාවට ගියොත් වාගීස් නම් තරුණයා හොඳ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින තරුණයෙක්, ඔහුට රැකියා කිහිපයක් ලැබුනත් ඊට වඩා ඉහල රැකියාවක් අපේක්ෂාවෙන් සිටීම නිසා නිතරම සිය මවගේ මෙන්ම පෙම්වතියගේ විවේචනයට ලක් වෙනවා. අවසානයේ ඔහුට ඒ සියල්ල පසෙක තබා  පොලිස් කොස්තාපල් තනතුරකට  යන්න සිදු වෙනවා. ඒත් ඉහල රැකියාවක්  ලබා ගැනීමේ අපේක්ෂාව තවමත් ඔහුගේ සිත් තුල තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගෙ ජීවිතය වෙන අතකට හැරෙන්නෙ ශීතල වයනාඩ් කඳුකරයේ රක්ෂිත වනාන්තරයක් ආශ්‍රිත ගෝත්‍රික ජන පිරිසකගේ විරෝධතාවයක් හැසිරවීමට පොලිස් පිරිසක් සමග ගිය අවස්තාවේදී. සිය රැකියාව සහ හෘද සාක්ෂිය අතර බරපතළ ගැටුමකට මෙන්ම ජීවිතය රැක ගැනීමේ සටනකටද ඔහුට එක වර මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් මේ ලස්සන චිත්‍රපටය නරඹලා ඉන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.9 /10 1,884 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Tovino Thomas isVarghese Peter
Varghese Peter
Suraj Venjaramoodu isBasheer Ahammed
Basheer Ahammed
Cheran isR. Keshavadas
R. Keshavadas
Arya Salim isC.K Shanthi
C.K Shanthi
Shahi Kabir isJayesh Mohan
Jayesh Mohan

Similar titles

The Wolverine (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painkili (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Temurun (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pattth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sshhh (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arya (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nibunan (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Ghost (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rishtey (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Chair (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Need for Speed (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published