
Naruto: Blood Prison (2011) with Sinhala Sub
Naruto: Blood Prison (2011) with Sinhala Subtitle
Naruto: Blood Prison (2011) with Sinhala Subtitles
රුටෝ කතා සෙට්එක ගැන ආයේ කියන්න යන්නේනෑ කලින් එකේ කියපු නිසා…මේක ඇවිල්ල නරුටෝ කතා සෙට්එකේ පස්වෙනි කථාව.මේකෙදි වෙන්නේ නරුටෝව බොරු වැරැද්දකට අහුකරලා හිරේකට යවනවා.එහෙදි නරුටෝට ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම නරුටෝ දැනගනන්ව මේ හැමදේකම පිටිපස්සේ ඉන්නේ ඒ හිරගෙදර අයිතිකාරයා කියල.ඇයි එයාව හිරේට ගේන්න ගන්නේ,මොකටද ගේන්න ගන්නේ කියල දැනගන්න ඕනනම් ඉතිං කතාව බලන්න වෙනවා….
Options | Quality | Language | Size |
---|---|---|---|
BluRay SD 480p | 428.44 MB | Japanese | |
BluRay HD 720p | 727.14 MB | Japanese |