CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ne Zha (2019) | ආත්ම මුතු

 

මේක චීන කතාවක් මේ කතාව Imdb 7.7 අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්නකො කොහොම කතාවක්ද කියල. Box office ගැන කිව්වොත් මෙක $723.65 million උපයාගන්න සමත්වෙලා තියෙනවා.

එහෙනම් අපි කතාව පැත්තට යමු.

ඔන්න සටනකින් තමයි කතාව පටන්ගන්නෙ. සටනෙදි දුශ්ටයා ව්නාස උනාම (රතු,නිල්) මුතු දෙකක් හැදෙනව. රතුපාට මුතුව යක්ශ මුතුවක් ඒක අවුරුදු තුනකින් විනාශ වෙන්න ඒකට දිව්‍ය ශාපයක් කරනවා. නිල්පාට මුතුවෙන් මිනිසුන්ගෙ අමරණීය දෙවියන් වන ලී ජින්ට පුතෙක් ඉපදෙයි කියල ඒ මුතු කෙනෙක්ට බාර දෙනවා. කොහොම කොහොම හරි අර රතුපාට මුතුවෙන් ලමය ඉපදෙන්නෙ…..

ඉතින් මන් මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙ නෑ. මොකද කතාවෙ රසය අඩුවෙන හින්ද… ආ…තව මේකෙ මකරු එහෙමත් ඉන්නව. හිතා ගන්නකො කොහොමද කතාව කියලා.

කතාව බලලම ඉන්නකෝ.

Comments

Leave a Reply to Adeesha Cancel

March 3, 2025

❤️👍

March 3, 2025

Ne Zha 2 ඉක්මනට Upload කරන්නකෝ

March 5, 2025

nezha 2 ona

    August 4, 2025

    Nezha 2 dennko plzzz

March 6, 2025

2 oni

June 10, 2025

nezha 2 danne nadda

August 2, 2025

Ne zha 2 eka oni

    August 5, 2025

    Denna puluwanda