CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3291 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 07, 2018China105 Min.
Your rating: 0
7.8 6 votes
Next Gen (2018) | රොබෝ කෙනෙක් තමයි.. හැබැයි මනුස්ස හදවතක් තියෙන..!

“මේයි” කියන්නෙ පුංචි කාලෙම එයාගෙ තාත්ත දාල ගියපු කෙනෙක්. ඒ සිදුවීමෙන් පස්සෙ මේයිගෙ අම්මත් පාලුව මකා ගන්න රොබෝල එක්ක තමයි ජීවිතේ වැඩි කාලයක් ගත කළේ.. ඉතිං මේයි ටිකක් ලොකු මහත් වෙනකොට මේයි ලඟ ඉන්න එකම හිතවතා “මොමෝ” කියන බලු පැටිය විතරයි. දවසක් මේයි අම්ම එක්ක යනව IQ රොබටික් කියල ලොකු රොබෝල හදන ස්ථානයකට. එතනදි තමයි මේයිගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නෙ. ඒ යම් සිදුවීමකින් ඇයට “මෝඩ රොබෝ” හමුවෙන නිසා. ඒ හමුවීම හරි අපූරු හමුවීමක්. බලන්නකො ඒක වෙන විදිය. කොහොමහරි මෝඩ රොබෝ එක්ක මේයි ගිවිසුමක් ගහ ගන්නව. හැබැයි මේ දෙන්නගෙ සංයෝජනය නම් ටිකක් විනාශකාරීයි. කාලෙත් එක්ක ජස්ටින් පින් කියන අර මම මුලින් කිව්ව රොබෝල හදන තැන අයිතිකාරය ලෝකෙට ලොකු විනාශයක් ගෙනල්ල ලෝකය රොබෝ පාලනය යටතට ගන්න උත්සාහ කරනව.. ඒ විතරක් නෙවෙයි ඔහු ඒකට දරුණු සැලසුමක් දියත් කරනව. ඒ සැලසුම මොකද්ද? ඒ සැලසුමට එරෙහිව ඒ ආයතනයේම වැඩ කරපු රොබෝලව නිෂ්පාදනය කරන විද්‍යාඥයෙක් රහස් සැලසුමක් හදල තියෙනව. ඒ සැලසුම මොකද්ද? ඒක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? හැබැයි මේ හැමදේකම අවසානය ආපහු මුලටම එන්න වෙන සිදුවීමකින් අවසන් වීම තමයි ඇත්තටම කණගාටුවට කරුණ.. ඔය ඔක්කොටම උත්තර මේ අපූරු සිනමා කෘතිය ඇතුළෙ අන්තර්ගතයි.

IMDb හි ප්‍රේක්ෂක මනාප 3500කට ආසන්න ප්‍රමාණයකින් 6.8/10ක ඉහළ ප්‍රතිචාර ලබාගත් Animation, Action, Adventure, Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය විකාශය කලේ අපි හැමෝම බොහොම ආදරේ කරන Netflix ආයතනය. පැය 1 විනාඩි 46ක ධාවන කාලයක් පුරා එක හුස්මට බලල ඉවර කරන්න හිතෙන විදියට මේක නිර්මාණය කරල තියෙනව.

Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Next Gen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උදයංග සම්පත් (Baiscopelk)
IMDb 6.6 /10 17,961 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joe Ksander
Director

Cast

John Krasinski isProject 77 (voice)
Project 77 (voice)
Charlyne Yi isMai (voice)
Mai (voice)
Jason Sudeikis isJustin Pin / Ares (voice)
Justin Pin / Ares (voice)
Michael Peña isMomo (voice)
Momo (voice)
David Cross isDr. Tanner Rice / Q-Bots (voice)
Dr. Tanner Rice / Q-Bots (voice)
Constance Wu isMolly (voice)
Molly (voice)
Kiana Ledé isGreenwood (voice)
Greenwood (voice)
Anna Akana isAni (voice)
Ani (voice)
Issac Ryan Brown isRic (voice)
Ric (voice)
Reba Buhr isDiagnostic Computer (voice)
Diagnostic Computer (voice)

Similar titles

Eagle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadpool & Wolverine (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaws (1975) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salute (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
PAW Patrol: The Movie (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Last Seen Alive (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher: Never Go Back (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් [සිංහල උපසිරසි සමඟ]
Star Wars: Episode 3 – Revenge of the Sith (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mad Max: Fury Road (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published