CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4190 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 31, 2019India148 Min.
Your rating: 0
10 1 vote
NGK (2019) | දේශපාලනයේ සැබෑම යථාර්ථය..!

ගොවිතැන මුල් කරගෙන ජිවිත් වෙන ගමක NGK නැත්තන් නන්ද ගෝපාල් කුමරන් නමින් උගත් තරුණයෙක් ඉන්නවා. ගමේ මිනිස්සුන්ට ගොවිතැන සම්බන්ධයෙන් විතරක් නෙවෙයි මොන ප්‍රශ්නය ආවත් කුමරන් එතන. ඒ නිසාම එයාට මිනිස්සු NGK කියන්න පුරුදු වෙලා හිටියා. තවත් විදියකට එයාව සමාජ සේවකයෙක් විදියට අඳුන්වන්නත් පුලුවන්.!ඉතින් කාලය මෙහෙම ගතවෙද්දි දවසක් රජයේ කාර්යාලීය වැඩකට ආපු පිරිසකට NGK ඒ අය ආපු කාරණාව මොකක්ද කියලා හොයල බලලා එක පයින්ම ඒ අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ තරම්ම ඒ අය හරිම අහිංසක සාධාරණ පිරිසක් උන නිසා. උදව් කරන්න හිතාගෙන කාර්ය්‍යාලය ඇතුලට ගියපු NGK ට ගියාට වඩා වේගෙන් ආපහු එන්න වෙනවා. NGK නිකන් හිටියේ නැහැ තව තවත් උත්සාහ කරා ඒත් හරි ගියේ නෑ. මේ සිදුවීම නිසා බොහොම කලකිරිනු NGK ලඟට එයාගේ ගමේම ඉන්න පවතින ආණ්ඩු පක්⁣ෂයට ටිකක් බැහැලා වැඩ කරන යාළුවෙක් එනවා. යාළුවා NGK ගෙන් කාරණාව මොකක්ද කියලා අහලා අයියෝ සුළු දෙයක්නේ කියලා එක දුරකථන ඇමතුමකින් NGK ට කරන්න බැරිවුන දේ ක්ෂණිකව කරලා දෙනවා.

NGK ට හරිම පුදුමයි මේ වැඩේ ගැන NGK යාළුවගෙන් අහනවා කොහොමද ඒක කරේ කියලා. යාළුවා ගමේ ඉන්න ප්‍රාදේශීය මන්ත්‍රීතුමාට කතා කරලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ..! මෙතනදි කියන්න ඕන දෙයක් තමයි NGK කියන්නේ මන්ත්‍රීතුමාටත් වැඩිය ජනතා ප්‍රසාදය තියෙන කෙනෙක්..! හැබැයි මන්ත්‍රීතුමා ලඟ තියෙන දේශපාලන බලය නම් NGK ට නැහැ. මෙන්න මේ එක සිදුවීම NGK ගේ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

“කරන කැපකිරීමට ප්‍රතිපල ගන්න නම්…
කැපකිරීම ලොකු වෙන තරමට ලැබෙන ප්‍රතිපලයත් ලොකුයි..
ගන්න රිස්ක් එකට රිටර්න් එක ලොකුයි… “

NGK ගේ හිතේ රැව්දුන්නේ එකම එක වචන පේලියයි ඒතමයි ‘ගමේ ඉන්න මන්ත්‍රී කෙනෙක්ට දිසාපති කෙනෙක්ට බලපෑම් කරන්න පුලුවන් නම් දේශපාලනය කියන්නේ කොච්චර ලොකු බල පරාසයක්ද..? ඒක පාවිච්චි කරලා මිනිස්සුන්ට කොච්චර නම් යහපත් දේවල් කරන්න පුලුවන්ද..?’ NGK ගේ ඊලඟ පියවර උනේ දේශපාලනයට යන එක දේශපාලනය කරලා දිනලා ජනතාවට සේවය කරන්න. තාපසයෙක් වගේ හිටිය NGK ට තමන්ගේ පවුලේ අයගෙන් ලඟම හිතවතුන්ගෙන් මේ අදහස නිසා ලැබුණේ හොඳ ප්‍රතිචාර නම් නොවයි. හැමෝම කිව්වේ යන්න එපා කියලමයි NGK ආදරණීය බිරිඳගෙ කටින් විතරයි ඒකට හොඳ උත්තරයක් හම්බුනේ..! යන්න එපා කිව්වා කියලා NGK සැලුනේ නෑ . මොකද එයාට ජනතා ප්‍රසාදය කොහොමත් තියෙනවා. ඡන්දේට ඉදිරිපත් වෙන්න තව පොඩි ⁣පොඩි වැඩ ටිකක් නේ කරන්න තියෙන්නේ හිතලා.ඒ දේවල් එහෙම උනාට NGK යන්න හදන ගමන එහෙම ලේසියෙන් සාධාරණව යන්න පුලුවන් ගමනක් නෙවෙයි කියලා NGK ට තේරුම් යන්න වැඩ් කාලයක් යන්නේ නෑ. ඉතින් ආපහු හැරීමකුත් නෑ. NGK ටත් සිද්ද වෙනවා මතුපිටින් පෙනෙන සාධාරණ ක්‍රමවේදයෙන් බැහැර වෙලා වෙනත් ක්‍රමයකින් හදාගත්ත ලේ තැවරුණු අඳුරු කළු පැල්ලම් සහිත මාර්ගකින් තමන්ගේ ඉලක්කයට යන්න.

මේ යන ගමනෙදි ඔහුගේ සමීපතයන්ට ඉතාමත් සංවේදී සිදුවීමක් වෙනවා.. ඒක කරන්නේ කවුද..? ඔයාගෙ උත්තරය වෙන්නෙ කවුද..? ෆිල්ම් එක හොද අවදානයෙන් බලලා කමෙන්ට් එකකින් මට උත්තරයක් දෙන්න. අපි බලමු මම දැකපු දේ, මම හිතන දේ, ඔයා දකින දේ, ඔයා හිතන දේ එකක්මද කියල…!

NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
NGK (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා | තා‍ර‍ක ‍නු‍වන්‍ (Baiscopelk)
IMDb 5.8 /10 5,136 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Suriya isNandha Gopala Kumaran aka
Nandha Gopala Kumaran aka "NGK"
Rakul Preet Singh isVanathi Thiagarajan
Vanathi Thiagarajan
Sai Pallavi isGeetha Kumari
Geetha Kumari
Ilavarasu isMLA Pandiyan
MLA Pandiyan
Devaraj isKillivazhavan
Killivazhavan "Killi"
Ponvannan isPichai Muthu
Pichai Muthu "Pichai"

Similar titles

Dream of Eternity (2020) Sinhala Subtitles
Dogman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arrambam (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Elephant Whisperers (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Martian (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Creed III (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maayakoothu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madrasapattinam (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pattathu Arasan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Michael (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Desert Flower (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published