CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1676 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nirangal Moondru (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 22, 2024India122 Min.
Your rating: 0
8 6 votes
Nirangal Moondru (2024) | “පටලැවිල්ල”

ආතර්වාගේ චිත්‍රපටයක් තියටර් එකක බලන්න හම්බ වුණේ සෑහෙන්න කාලේකින්. ආතර්වා මුරලි, සරත් කුමාර්, රහ්මාන්, අම්මු අභිරාමී, ජොන් විජේ,ශාන්තන භාරති, චින්නිජයනාත්, දුෂ්‍යන්ත් ජයප්‍රකාශ් රංගනයන් දායක වන නිරOගල් මුන්ඩෘ ( තුන් වර්ණයණ් ) යනු අතිශයින්ම ජනප්‍රිය සිනමා නිර්මාණයක් වු දුරුවාන්ගල් පදිනාරු චිත්‍රපටය අධ්‍යක්ෂණය කල කාර්තික් නරේන් විසින් අධ්‍යක්ෂණය කල ඔහුගේ හතරවන චිත්‍රපටයයි. දනුෂ් රංගනයෙන් දායක වු මාරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාද ඔහුයි.

කතාව ගත්තොත් බොහොම සරල සාමාන්‍ය විදියට අරඹන ලද කතා වස්තුවකින් සියල්ල කනපිට හරවන්නට බොහෝ සුළු කාලයකින් පුළුවන් වග සමාජයේ අපට දකින්නට ලැබෙන බොහෝ දැ එක් ව් කිසිසේත්ම සිතාගන්නට නොහැකි අවසානයකින් සමාජයට ලොකු කතාවක් ඉතිරි කරන හොඳ ප්ලොට් එකක් කියනන් පුළුවන් තරමට අතිශයින්ම සාර්ථකයි. ආතර්වා ගේ කලකට පසු පැමිණිම කාටත් කතා කල හැකි සිනමා නිර්මාණයකින් ඔහු හොඳ කම්බැක් එකක් දිලා තියෙනවා.අපි ඇත්තටම අසන දකින අප වටා ඉන්නා වුන් අප වෙනුවෙන් කොයි මොහොතක ඉන්නවද නැද්ද ඔවුන් කොයි මොහොතක අප අතරින් නික්ම යනවද නැද්ද යන්න සරලව පහදා දි තිබු අපුරුව නම් අද කාලේටම ගැළපෙන කතාවක්.

කතාව ගත්තොත් ශ්‍රී (දුෂ්‍යන්ත් ජයප්‍රකාශ්) කියන්නේ පාසල් ශිල්පියෙක් ඔහු හැමදාම උදේ පහට පමණ ඔහුගේ අමතර පන්ති වලට යන්න පාරට එනකොට ඔහු අහම්බයකින් දකිනවා පිරිමි තුන් හතර දෙනෙක් එකතුවෙලා තරුණ ගෑනු ළමයෙක්ව බලහත්කාරයෙන් වාහනයක් ඇතුළට දාගන්නවා. වසන්ත් ( රහ්මාන්) කියන්නේ ශ්‍රී ගේ පාසලේ ඉන්න ඉතාමත් දක්ශ හොඳ ගුරුවරයෙක් විදියට තමයි සමාජය විසින් හදුන්වනු ලබන්නේ හැබැයි ඔහු ඇත්තටම හොඳයි ද…පාර්වති (අම්මු අභිරාමී) කියන්නේ වසන්ත් සර් ගේ එකම දියණිය ශ්‍රී ගේ පෙම්වතිය වෙන්න ඉන්න ගෑනු ළමය ශ්‍රීට වසන්ත් සර් ගෙන් ආරංචි වෙනවා තමන්ගේ දියණිය පාර්වති අද උදෑසන ඉදල අතුරුදහන් වෙලා ආගිය අතක් නැ කියලා. වෙට්‍ර් ( ආතර්වා) මේලෝ වැඩකට නැති රස්තියාදුකාර ලෝකේ තියන සියළුම වසවිස පානය කරන සෙල්ලක්කාර කොල්ලෙක් එයාගේ රස්සාව තමයි ෆිල්ම්ස් වලට ස්ක්‍රිප්ට්ස් ලියන එක. ඔන්න ශ්‍රී දකින ගෑනු ළමය පැහැර ගැනීම වෙන දවසේම පාර්වති අතුරුදහන් වෙනවා වගේම වෙට්‍රි ලියපු ස්ක්‍රිප්ට් එකත් නැති වෙනවා. මේක ගැන විමර්ශනය කරන්න හම්බ වෙන්නේ සරත් කුමාර් ට එයාගේ පුතා තමයි වෙට්‍ර් කියන්නේ. ශ්‍රී දැකපු ගෑනු ළමය කවුද …පාර්වති අතුරුදහන් වුණේ කොහොමද …වෙට්‍රි ගේ ස්ක්‍රිප්ට් එක හොරකම් කරේ කවුද …මේ ඔක්කොටම උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා

🥲😁 හිතනවාට වඩා මාරම පටලැලි සහගත කනෙක්ට් වෙන එක ලස්සනටම ඔක්කොමටම ගලපල තිබ්බ සුපිරියක් කියල නම් කියන පුළුවන්. ව්ශේෂයෙන්ම දරුවන්ට ඇති මාපිය සබඳතා ගැන මේකේ අන්තිමට දිල තියෙන සොශල් මැසේජ් එක නම් ඇස් වලට කදුලක් ගේනවා සත්තයි. හොයාගෙන බලන්න පුළුවන් දවසක බලන්න. මේක ගැන ගොඩක් අය කතා කරල තිබ්බා වගේම ඩ්රෙක්ටර්ට හොඳ ක්‍රෙඩිට් එකක් දිලා තිබ්බා.

සටහන 📝🖊️🔰 සුශ්මි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk )
IMDb 6.1 /10 237 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Naane Varuvean (2022) Sinhala Subtitles
Nunakuzhi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protege (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oddity (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Candyman (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Porattu Nadakam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chatrapathi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confession (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Elephant (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dracula 3D (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: D’Artagnan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan December 23, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published