CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2636 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Noise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Noise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 25, 2025KR95 Min.
Your rating: 0
9.4 5 votes
Noise (2025) | සිංහල උපසිරැසි සමඟ

 

මේක Horror / Mystery චිත්‍රපටයක් 2025 ජනවාරි මාසෙ තමයි නිකුත් වෙන්නෙ යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර තමයි චිත්‍රපටයට ලැබිලා තියෙන්නෙ…..

මේක මේ වෙද්දි 5.9 ක IMDb අගයක් වගේම 69% ක කුණු තක්කාලි අගයක් අරගෙන තියෙනවා මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Lee Sun-bin ඒ වගේම Shark: The Storm කතා මාලාවෙ ඉඳපු Kim Min-seok මේ චිත්‍රපටියෙ වැදගත් චරිතයක් කරනවා ඒ වගේ The closet , Open the door , Asura , Watcher වගේ චිත්‍රපට වල රඟපාපු නිළියක් වන Kim Soo-jin තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙ…..

කතාව ගැන කිව්වොත්…..

යූූ-හි සහ ජුන් කියන්නෙ සහෝදරියන් දෙන්නම ෆ්ලැට් එකක තමයි ජීවත් වෙන්නෙ මේ යූ හී කියන බාල සහෝදරියට එයාලා ඉන්න මහල් නිවාසෙ ගෙදර අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නවා ටික ටික මේ තත්වෙ උග්‍ර වෙනවා වැඩිමල් සහෝදරියට මේ ගැන කොච්චර ඔප්පු කරන්න හැදුවත් එයා පිලිගන්නෙ නෑ යූ හීට විතරක් ඇහෙන මේ ශබ්ද මොනවද කියලා දැනගන්නනම් ෆිලුම බලන්නම වෙනවා

Noise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Noise (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම එස්.ඩිල්මිත් (Zoomlk)
IMDb 6 /10 225 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Soo-jin
Director

Cast

Lee Sun-bin isJoo-young
Joo-young
Ryu Kyung-soo isJoong-sim
Joong-sim
Han Su-ah isJoo-hee
Joo-hee
Baek Joo-hee isHead of the Women's Association
Head of the Women's Association

Similar titles

Raid 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hell of a Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Great White (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Conjuring Kannappan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mickey 17 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terrifier (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Greatest of All Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
He’s Out There (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Sonja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Calendar Killer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Sacrifice Game (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published