CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1575 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Nowhere Boy (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nowhere Boy (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 25, 2009United Kingdom98 Min.
Your rating: 0
9.4 5 votes
Nowhere Boy (2009) Sinhala Subtitles | වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු|

යොවුන් වියේ පසුවෙන ජෝන් ලෙනන් උසස් පාසල් වයසේ පසුවෙන විනෝදකාමී, සෙල්ලක්කාර කොල්ලෙක්. තමන්ගේ නැන්දයි මාමයි එක්ක ජීවත් වෙද්දී හදිසියේ මාමා සමුගන්නවා. මේ අතරෙදි තමයි ජෝන්ට තමන්ගේ අම්මා හමුවෙන්නේ. නමුත් මේ අම්මා-පුතා සම්බන්ධය තරමක් අමුතු විදිහේ එකක්. ඒ ජෝන් ලෙනන් පසු කලෙක ඒ ගැන සඳහන් කර තිබුණු නිසා වෙන්නැති. කොහොම වුනත් ඒ සේරම පසුව හරියනවා. ඒ නැන්දා, අම්මා සහ ලෙනන් අතර සිදුවෙන හැල හැප්පීම් රැසකට පස්සෙයි.ඒ ඇය කුඩා කළ ඔහුව හැරදමා යාම සම්බන්ධයෙන්. ඒ මොනවා වුණත් අම්මගෙ උදව්වෙන් මොහුට සංගීතය ගැන තිබුණු ආශාව සහ උනන්දුව තවත් ප්‍රබල වෙලා රොක් ඇන්ඩ් රෝල් ශෛලිය වෙතට හැරෙනවා. එතකොට ඇයි මම අරවගේ තේමාවක් උඩදී යෙදුවේ? ඒ ජෝන් ලෙනන්ගේ පවුලේ සහ සංගීත දිවියේ ඇතිවුනු අරගල නිසා ඉතින් තමන්ගේ ඇතිවන අධික තරහව නිසාත්, මුරණ්ඩුකම නිසාත් ජෝන් ලෙනන්ට විටෙක මේ දෙපාර්ශ්වයෙන්ම අගති සිදුවෙනවා. එමෙන්ම පසුකලෙක මොහුගේ මවගේ සදහටම සමුගැනීම ඔහුගේ සංගීත දිවියේ විශාල හැරවුමක් වෙනවා. මේ සලෙරුවේ  ජෝන් ලෙනන්ගේ විවිධ නම් යොදපු සංගීත කණ්ඩායමේ ඇතිවීම, නැග්ම යන අවස්ථාවන් බලාගන්න පුළුවන්.

Nowhere Boy සිනමාපටයේ ජෝන් ලෙනන් චරිතයට පණ පොවන්නේ Aaron Taylor Johnson. ඒවගේම The Maze Runner, Nanny Mcphee වැනි සිනමාපටවල ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වුණු Thomas Brodie-Sangster ද ජෝන් ලෙනන් ගේ සංගීත දිවියේ ප්‍රධාන මිතුරෙක් ලෙසින් රංගනයෙන් දායක වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Amila Heshan (Baiscopelk)
IMDb 7.1 /10 39,289 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Anne-Marie Duff isJulia Lennon
Julia Lennon
David Threlfall isGeorge Toogood Smith
George Toogood Smith
David Morrissey isBobby Dykins
Bobby Dykins
Josh Bolt isPete Shotton
Pete Shotton
Ophelia Lovibond isMaria Kennedy
Maria Kennedy
Andrew Buchan isMichael Fishwick
Michael Fishwick
James Johnson isStan Parkes
Stan Parkes

Similar titles

Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doom (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Decision To Leave (2022) Sinhala Subtitles | “නික්ම යාමේ තීරණය” | සිංහල උපසිරැසි සමඟ
Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rabbit-Proof Fence (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Friend But Married 2 (2020) With Sinhala Subtitles
Heart of the Hunter (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karumegangal Kalaiginrana (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published