CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Oldboy (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Han Jang-hyuk, Jung Sik, Lee Kae-byeok, Park Chan-wook, Seok Min-u
Cast
Go Full Cast PageOldboy (2003) | දෙවැනි පළිගැනිම
මෙකෙ කතාව මෙහෙමයි. “ඔ ඩැ-සු” කියලා කෙනෙක් ඉන්නවා. මොහු නිතර බිමතින් ඉන්න කෙනෙක්. මෙයා බිලා පොලිසියෙන් අල්ලන් යනවා. පස්සෙ මෙයා එතනින් එකකොට මගදි දුවට කතා කරනවා ෆෝන් බොක්ස් එකකින්. එවලෙ මෙයා හිටිගමන් අතුරුදහන් වෙනවා. ඊට පස්සෙ බැලින්නම් මෙයා ඉන්නෙ හිරගෙදරක. මේක නිකම්ම හිරගෙයක් නෙමෙ. මෙතන වෙන්නෙ තමාගෙ කවුරුහරි තරහ කාරයෙක් ඉන්නවම් ඔහුව මේ හිරගෙදර හිරකරන්න පුලුවන්. ඒකට සල්ලි ගෙවන්න ඔනි හිරගෙදරට. ඉතින් කවුරුහරි සල්ලි දිලා “ඔ ඩැ-සුව” හිරකරනවා. පොඩිකාලෙකට නෙමෙ වසර 15 කට. ඒවගෙම ඩැ-සු එයාගෙ බිරිඳයි ළමයි මරලා දාලා පැනලා ගිහින් කියලා රටෙ කතා වෙනවා. වසර 15 කට පස්සෙ මොහු එලියට ඇවිත් මේක කරපු එකාව හොයනවා පළිගන්න එලියෙදි.
මෙයාට හම්බවෙනවා මි-ඩො කියලා කෙල්ලෙක්. එයත් වැඩෙට උදව් කරනවා. තව කියන්නෙ නෑ. එතකොට වැඩක් නෑනෙ. පළමු එක බලපු අයනම් දන්නවා ඇති ඒක කොච්චර ලස්සනද කියලා. මේකත් එහෙම තමා. කවුද ඔ ඩැ-සුව හිරකරන්නෙ? මොකටද හිරකරන්නෙ? මි-ඩො කියන්නෙ කවුද? මේ ඔක්කොම ප්‍රශ්න මේක බලලම විසඳගන්න. මන් බොරුවට කියනවා නෙමෙ මේක ඉතාම නිර්මාණාත්මක භිතිය, කුතුහලය, ආදරය මනාව ගැබ්වෙලා තියෙන සලරුවක්. ඒ වගේම මේක IMDb හොඳම 250 ඇතුලේ මේ වෙනකොට 85 වෙනි තැන තියෙන්නේ ඔන්න. එහෙනම් බලන්නකො.
ආ..තව දෙයක් මේකෙ නිල් පාට කෑලි තියෙයි හරිද… 😛
- Sympathy for Mr. Vengeance (2002)
- Oldboy (2003)
- Lady Vengeance (2005)











