CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2334 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 30, 2022India
Your rating: 0
5 2 votes
ONCE UPON A TIME IN JAMALIGUDDA (2022) | හිරොෂිමාාග් ආදරය

1990 දශකයේ පසුබිම් වූ මෙහි ප්‍රධාන චරිතය යම් ප්‍රශ්නයක් නිසා සිරගත වෙනවා. බන්ධනාගාරය තුළදී ඔහුට භයානක අපරාධකරුවෙක් හමුවෙයි. දෙදෙනාටම සිරගෙයින් පැන යාමට උපක්‍රමයක් ඇති බව පෙනේ, ඔවුන්ට අවස්ථාවක් ලැබුණු වහාම ඔවුන් පැනලා යනවා. ඒ පැනලා යද්දි ඔවුන් කාර් එකකුත් පැහැර ගෙනයි යන්නේ. ටික දුරක් ගියාම කාර් එක ඇතුලේ පොඩි ලමයෙක් ඉන්නවා කියලා දැනගන්නවා. ඔතනින් තමයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. බන්ධනාගාරයෙන් පැන යාමට හේතුව කුමක්ද? ඔහුගේ චේතනාව කුමක්ද? පැහැරගෙන යන කාර් එකේ හිටිය ලමයට මොකද වුනේ ඔක්කෝටම පිලිතුර ෆිල්ම් එක ඇතුලේ තියෙනවා

Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in Jamaligudda (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතාර නලින්ද (SVP)

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kushal Gowda
Director

Cast

Similar titles

The Man Who Knew Infinity (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
14 Days of Love (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cherry (2021) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Bheeshma (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badla (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dear Vaappi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Primer (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Atrangi Re (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
RangiTaranga (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published