CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1880 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

One More Shot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 09, 2024United Kingdom102 Min.
Your rating: 0
9.4 7 votes
One More Shot (2024) | තවත් නොනවතින රැල්ලක්

පසුගිය 2024 ජනවාරි 12 වෙනිදා එක්සත් රාජධානියේදී නිකුත් වුනු One More Shot , අපි කවුරුත් දන්න සුපිරි සටන් නලු ස්කොට් ඇඩ්කින්ගෙ අලුත්ම චිත්‍රපටයයි. 2021 වසරේදී නිකුත්වුනු One Shot චිත්‍රපටයේ දෙවන කොටස. ඒ නිසා මේක One Shot 2 කියලත් හැඳින්වෙනවා. හැබැයි පළමු කොටස බැලුවෙ නෑ කියලා මේක බලන්න කිසිම බාදාවක් නෑ. මුල ඉඳන් අගටම විනාඩි 102 ක නන්ස්ටොප් ක්‍රියාදාමයක්. බ්‍රිතාන්‍ය නිර්මාණයක් වන අතර Action, Thriller කාණ්ඩයන්ට අයත් වෙනවා. Scott Adkins (ජේක් හැරිස්) සමග රංගනයෙන් එකතු වෙනවා තවත් සුපිරි වැඩ්ඩෙක් වන Michael Jai White (ජැක්සන්) සමග Alexis Knapp (ලෝමැක්ස්) සහ Tom Berenger (මාෂල්).
සීල් භටයෙක් වන හැරිස් ඇතුලු කණ්ඩායමට වැදගත් මෙහෙයුමක් බාරවෙනවා. පෝලන්තයේ සිරගෙදරක සිටින ත්‍රස්තවාදී සැකකරුවෙක් වන මන්සූර්ව වොෂින්ටනයට රැගෙන ඒම. නමුත් එහිදී විනාශකාරී ප්‍රහාරයකට ගොදුරු වීමෙන් ඔහුගේ කණ්ඩායමේ සියලු දෙනා මිය යන අතර හැරිස්ට සිද්ධවෙනවා තනිවම මන්සූර් රැගෙන එන්න. කෙසේ වෙතත්, සිරකරු මාරු කිරීමේ ක්‍රියාවලිය ගුවන් තොටුපල පර්යන්තයේදී දිග හැරෙන විට, දැඩි ලෙස සන්නද්ධ සහ සුවිශේෂී දක්ෂ කුලී හේවායන් කණ්ඩායමක්, මන්සූර්ව ලබාගැනීම සදහා ගුවන් තොටුපල භූමියට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. සියලුම CIA සහ ආරක්ෂක නිලධාරින් මරණයට පත්වන අතර, ත්‍රස්තවාදීන්ගේ දුෂ්ට අරමුන ඉදිරියේ මෙවරත් එක මිනිහෙක් හිට ගන්නවා. ඒ ජේක් හැරිස්.
ස්කොට් ඇඩ්කින්ගේ රසිකයෙක් නම් අනිවාරෙන්ම බැලිය යුතු ෆිලුමක්. කිසිම අසභ්‍ය දර්ශනයක් මේකෙ නෑ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 5.5 /10 2,221 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

James Nunn
Director

Cast

Scott Adkins isJake Harris
Jake Harris
Michael Jai White isRobert Jackson
Robert Jackson
Alexis Knapp isJennifer Lomax
Jennifer Lomax
Meena Rayann isNiesha Mansur
Niesha Mansur
Waleed Elgadi isAmin Mansur
Amin Mansur
Tom Berenger isMike Marshall
Mike Marshall
Jill Winternitz isKelly Harris
Kelly Harris
Cassidy Little isSRT Agent Genki
SRT Agent Genki

Similar titles

Perfect Sense (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Devotion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Marco (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Seen Alive (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tiger Zinda Hai (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Speak No Evil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Evil Dead II (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wifelike (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Unforgivable (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published