CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Our Fault (2025) Aka Culpa Nuestra Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ana Summers, David Pareja, Domingo González
Cast
Go Full Cast PageOur Fault (2025) | “ අපගේ වරද ”
Culpa Nuestra
කතාව ගැන කිව්වොත් මේකෙ 2 වෙනි ෆිල්ම් එක බලපු අය දන්නවනේ ඒක ඉවර වෙන විදිය. එතනින් කාලෙකට පස්සෙ තමයි මේක පටන් ගන්නෙ. ඒ වගේම මේකෙ (My Fault 2023) ඉදපු අයත් ගොඩක් ඉන්නවා. එහෙනම් මේ කතාවෙ මොකද වෙන්නෙ කියලා ඔයලා කතාව බලලම දැනගන්නකො…ඒ වගේම මේක තමයි අවසාන ෆිල්ම් එක. ඒක නිසා 1යි 2යි බලපු කෙනෙක්නම් අනිවාරෙන්ම මේක බලන්න…
My Fault Complete Collection
Share
Links
Comments
November 26, 2025












