CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2270 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 07, 2025India119 Min.
Your rating: 0
9.2 6 votes
Ouseppinte Osiyathu (2025) | තාත්තගෙ බූදලේ..

ආයුබෝවන්, අදත් මලයාලි උපසිරැසියක් ඔබ වෙත ගෙන එනවා. සුන්දර ඉඩුක්කි කඳුකරයේ රූ ගත කරන ලද තවත් ලස්සන පවුලේ කතාවක් තමයි මේක. ලොකු ලොකු තරු නැතත් ප්‍රසිද්ධ දක්ෂ නළු නිළියන් කීප පොළක්ම රැගත් මේ කතාවත් බලන්න ඕනෙ කතාවක්.

විජයරාඝවන් කියන්නෙ මලයාලි සිනමාවෙ ඉන්න දක්ෂතම වැඩි හිටි නළුවෙක්. මෑතක තිර ගත වූ Kishkindha Kaandam, චිත්‍රපටයෙ සියළු දේ අමතක වෙන අර මුරණ්ඩු තාත්ත වගේම මේකෙත් ටිකක් මුරණ්ඩු තාත්ත කෙනෙක්ගෙ චරිතයකින් ඔබ හමු වෙනවා. ඒත් ප්‍රධාන චරිත තුන ඔහුගෙ පුත්‍රයින් තුන් දෙනා. දිලීෂ් පෝතන්, කලාභවන් ශාජෝන් සහ හේමන්ත් මෙනන්. ඊට අමතරව ලේනා කුමාර්, කානි කුස්රුති, සරීන් ශිහාබ් වැනි නිළියන් මෙහි රඟපානවා. කුළුඳුලේ මේක අධ්‍යක්ශණය කරන්නෙ සරත් චන්ද්‍රන්.

ඉතිං මේකෙ පියා විශාල දේපලක් හිමි මුරණ්ඩු පුද්ගලයෙක්. වැඩිමහල් පුත්‍රයින් දෙන්නා ගෙන් කෙනෙක් රජයේ සැලකිය යුතු රැකියාවක් කරන අතර අනිත් කෙනා පොලිස් පරීක්ෂක වරයෙක්. බඩ පිස්සා උගත් කමක් තිබුනට තාම හරි හමන් රැකියාවක් නෑ. ලොකු ඩබල එකතු වෙලා බිස්නස් කරල අන්තයටම වැටිල ඉන්න වෙලාවක තාත්තගෙ උදව් බලා පොරොත්තු වෙනවා. පොඩි එකත් තමුන්ගෙ බාප්පගෙ දුවගෙ කසාදෙට තාත්තගෙන් මුදල් ටිකක් ඉල්ලනවා. මේ සේරම එකම දවසෙ වෙද්දි සිදු වෙන හිතපු නැති දෙයකින් තමයි කතාව ගලා ගෙන යන්නෙ. ඉතින් මේකත් බලන්නකෝ

Ouseppinte Osiyathu (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.1 /10 197 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Pichaikkaran 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raid (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enkilum Chandrike (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
London Confidental (2020) With Sinhala Subtitles
Sivakumarin Sabadham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meiyazhagan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Window (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Chirutha (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Idiyan Chandhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
T-34 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Meppadiyan (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published