EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageකණු 5ක්
පාන්ච් මිනාර් කියන්නේ තෙළිඟු චිත්‍රපටයක් මේ චිත්‍රපටය රමේෂ් කඩුමුල විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර රාජ් තරුන්, රාෂි සිං, අජේ ගෝෂ් සහ බ්‍රහ්මජි ප්‍රධාන චරිත නිරූපණය කරනවා
රාජ් තරුන් තමයි ප්‍රධාන නළුවාගේ චරිතයට පණපොවන්නේ , ඒවගේම රාෂි සිං අපරාධ-විකට පසුබිමක කාන්තා ප්‍රධාන චරිතය නිරූපණය කරනවා..
අපි යමුකෝ කතාවට:
කිට්ටු (රාජ් තරුන්) කියල කියන ක්‍රිෂ්ණ චෛත්‍ය, බිට්කොයින් වංචාවක් නිසා රුපියල් ලක්ෂ පහක් නැති වෙනවා ඒ සල්ලි හොයාගන්න ඕන නිසා කිට්ටු කැබ් එකක් හයර් කරන්න පටන් ගන්නව. ඔය අතරතුර, කොන්ත්‍රාත් මිනීමරුවෝ දෙන්නෙක් එයාලගේ ඉලක්ක කරන් හිටපු මිනීමරුමක් කරන්න පටන් ගන්නවා ඒ අතර, කරපු මිනීමැරුමට එකම ඇසින් දුටු සාක්ෂිකාරයා කිට්ටු නිසා මෙයාවත් මරන්න අර මිනීමරුවෝ දෙන්නා ප්ලෑන් කරනවා
කිට්ටු මේකෙන් බේරෙයිද? මිනීමරුවොන්ට මොකද වෙන්නෙ,මේ මනීමැරුම කරේ ඇයි කවුද කරේ කියන ප්‍රශ්න වලට මේ චිත්‍රපටය බලලා තීරනය කරන්න මන් ඔයාලට ආරාධනා කරනවා


