CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1982 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2024India133 Min.
Your rating: 0
8.6 8 votes
Petta Rap (2024) | “මග හැරුණු හීනෙ”

 

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ කවුරුත් ආදරේ කරන ප්‍රභූ දේවා.. ෆිල්ම් එකේ ඩාන්ස් පැත්ත ගැන නම් කතා කරන්න දෙයක් නෑ සේරම සින්දු ස්කිප් නොකර බලන්න පුළුවන් මට්ටමේ තිබුනා.. හැබැයි ප්‍රභූ දේවට නම් මේක එච්චර හොද කාලයක් නෙවෙයි ද මන්ද.. වැඩේ කියන්නෙ මෑන්ට සෙට් වෙන්නෙම පුංචි පහේ ස්ටෝරි.. මේ අවුරුද්දේ එයත් රංගනයෙන් දායක වුන The Goat ෆිල්ම් එක නම් තලපති නිසා හරි ගොඩ ගියා වෙලාවට 🥲❤️ ටිකක් අමුතු ස්ටොරියක් තමයි තියෙන්නේ මේකෙත්.. මට නම් හිත ගියෙ ප්‍රධාන නිළියට විතරයි 😚❤️

අධ්‍යක්ෂණය – S. J. Sinu
රචනය – Dinil P. K
රංගනය
Prabhu Deva
Vedhika
Bagavathi Perumal
Ramesh Thilak
Vivek Prasanna

භාෂාව – දමිළ
ධාවන කාලය – පැය 2 මිනිත්තු 3 යි..

කතාව පැත්තට ගියොත්,

ගොඩක් ෆිල්ම් වල අපිට පෙන්නන්නේ වීරයට පොඩි කාලේ ඉදන් ලොකු හීනයක් තියෙනවා.. කොහොම හරි කට්ට කාල එයා ඒක හැබෑ කරගන්නවනේ..
හැබැයි එහෙම තමන්ගේ හීන හැබෑ කරගන්නේ 20% ක්‌ නැත්තම් 30% විතරයි.. ඉතුරු 80% හෝ 70% වම එයාලට එන විවිධ විවිධ ප්‍රශ්න එක්ක හීන අතැරලා ජිවිතේ ගැට ගහගන්න කැපකිරීම් කරනවා.. අපේ කතාවේ වීරයා බාලා ටත් වෙන්නෙ එහෙම දෙයක්.. මෙයාගේ පොඩි කාලේ ඉදන්ම හීනේ තමයි ප්‍රසිද්ද නළුවෙක් වෙන එක.. මෙයා ඒ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා.. කොල්ලට ටැලන්ට් එකත් තියෙනවා.. ඒත් අද කාලේ ටැලන්ට් වලට තැන තියෙන්නේ කොහෙද නේද? ඉතින් මෙහෙම අධ්‍යක්ෂකවරු ළග මෙයා පින්සෙන්ඩු වෙලා වෙලා, අන්තිමට මෙයාට හැමදේම එපා වෙලා ජිවිතේ නැති කරගන්න තීරණය කරනවා.. හැබැයි මැරෙන්න කලින් දවස් දෙකක් රජෙක් වගේ ජීවත් වෙන්න ඕන කියලා ගෙදර තියෙන සල්ලිත් අරන් මෙයා යාලුවෝ එක්ක සවාරියක්‌ යනවා… එහෙදි තමයි මෙයාට පාසල් කාලේ ආදරේ කරපු කෙල්ලෙක්ව මුණ ගැහෙන්නේ..

බාලා ජිවිතේ නැති කරගනිද?
හීන අතැරලා දායිද?

ඒ සේරම දැනගන්න මේ ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️

Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Petta Rap (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk )
IMDb 5.5 /10 145 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

SJ Sinu
Director

Cast

Similar titles

The Diplomat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pulimurugan (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Beast Within (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The One (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Identity (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dark Knight Rises (2012) With Sinhala Subtitles
Oldboy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Raid 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miruthan (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chakra (2021) Sinhala Subtitles | Watch Online

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published