CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2404 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 31, 2024South Korea111 Min.
Your rating: 0
8.1 10 votes
Pilot (2024) | ගුවන් නියමුවා

 

චිත්‍රපටිය ගැන කියනව නම් Kim Han-gyul අධ්‍යක්ෂණය කරල තියෙන මේ නිර්මාණය නිෂ්පාදනයට දායක වෙලා තියෙන්නෙ Kim Myung-jin සහ Kim Jae-joong. ඒ වගේම 2012 දි තිරගත වුන Mårten Klingberg අධ්‍යක්ෂණය කරපු ස්වීඩ්න් චිත්‍රපටියක් වෙන Cockpit පාදක කරගෙන මේ චිත්‍රපටියෙ තිරරචනය කරල තියෙන්නෙ Jo Yoo-jin.

2024 ජුලි 31 නිකුත් වුන මේ චිත්‍රපටිය 2024 අගෝස්තු 3 වෙද්දි, ඩොලර් මිලියන 5.7ක් උපයා ගත්තා වගේම ටිකට්පත් 896,607ක් අලෙවි වුනා. ඒක නිකුත් වෙලා 4 වෙනි දවසට ඇතුළත් කිරීම් මිලියන 1 පහු කලේ ගිම්හානයේ නිකුත් වුන චිත්‍රපටි අතර කෙටිම කාලය සටහන් කරමින්.

Lee Ju-myoung, Han Sun-hwa, Shin Seung-ho රංගනයෙන් දායක වෙන විනාඩි 111ක් දිවෙන මේ චිත්‍රපටිය පුරා ඔයාලට පුලුවන් ප්‍රධාන චරිතය විදිහට Cho Jung-Seok ගෙ දක්ෂ රංගනයක් බලාගන්න.

කතාව ගැන කියනව නම්…හන් ජන්ග් වූ කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ වගේම දක්ෂ ගුවන් නියමුවෙක්..ඒත් වෙනත් කෙනෙක්ගෙ වැරැද්දක් නිසා එයාට තමන්ගෙ රැකියාව නම විතරක් නෙවෙයි තමන්ගෙ නෝනා වගේම දරුවගෙ අහිතියත් නැති වෙනවා..

ප්‍රසිද්ධ කාලෙ මෙයා ලඟ හිටපු හැමෝම අහක බලද්දි ජීවත් වෙන්න වගේම ඉස්සරහට යන්න වුවමනා නිසා ආයෙමත් ගුවන් නියමුවෙක් වෙන්න හැදුවත් හන් ජන්ග් වූ කියන නම අසාදුලේඛනගත වෙලා නිසා එයාට සිද්ද වෙනවා ජන්ග් මි කියන එයාගෙ සහෝදරීගෙ නමින් ගුවන් නියමුවරියක් වෙන්න…

ඉතිං ජන්ග් වූට රස්සාව ගන්න පුලුවන් වෙයිද…එයාගෙ ජීවිතේ කොහොම වෙයිද…කතාව බලලම දැනගන්නකො..

Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pilot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කනිෂ්කා ගිහානි (Baiscopelk)
IMDb 6.1 /10 447 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kim Han-kyul
Director

Cast

Cho Jung-seok isHan Jung-woo
Han Jung-woo
Lee Ju-myoung isYoon Seul-ki
Yoon Seul-ki
Han Seon-hwa isHan Jung-mi
Han Jung-mi
Shin Seung-ho isSeo Hyun-seok
Seo Hyun-seok
Kim Ji-hyun isJeong Su-yeong
Jeong Su-yeong
Oh Min-ae isKim Ahn-ja
Kim Ahn-ja
Seo Jae-hee isNoh Moon-young
Noh Moon-young
Yoo Jae-suk isYoo Jae-seok
Yoo Jae-seok
Jo Se-ho isCho Se-ho
Cho Se-ho
Moon Sang-hoon isMoon Sang-hoon
Moon Sang-hoon

Similar titles

Aghathiyaa (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Devarakondalo Vijay Premakatha (2021)  Sinhala Subtitles
Dr. Cheon and the Lost Talisman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Hard Feelings (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Memory (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Inheritance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington 2 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published