CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3253 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 15, 2023India
Your rating: 0
5.8 9 votes
Pindam (2023) | නූපන් කලලය

1930 ගණන් වලදි නල්ගොන්ඩා නම් ප්‍රදේශයේ සිදු වුණ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන මේ කතාව රචනා කර තිබෙනවා. මේ කතාව ගලා යන්නේ භ්‍රෑණයක්(කලලයක්) සම්බන්ධව සිදුවන අත්භූත සිදුවීම් මාලාවක් වටායි.

Pindam (2023) Sinhala Subtitles
ඇන්ටනිගේ පවුල අලුත් නිවාසයක පදිංචියට යනවා. මේ ගෙදරදි ඇන්‍ටනිට පුතෙක් ලැබේවි කියලා ඇන්ටනිගේ අම්මා විශ්වාස කළා. ඒත් මේ ගෙදර පදිංචියට ඇවිත් කීප දවසකින් ඇන්ටනිගේ පවුලට ප්‍රශ්න, අත්භූත සිදුවීම් ඇති වෙන්න ගත්තා. මේවා තව තවත් වැඩි වෙන්න ගත්තා. ඔවුන් මීට පිළිසරණක් පතමින් අන්නම්මා නම් භූතවේදියෙක් හමුවීමට උත්සාහ කරනවා.

Pindam (2023) Sinhala Subtitles
සයිකිරන් ඩයිඩා අධ්‍යක්ෂණය කළ මෙහි ස්‍රීකාන්ත්, ඊෂ්වරී රාඕ, කුෂී රවී, ස්‍රීනිවාස් අවසරලා, රවී වර්මා යන අය මේ චිත්‍රපටයේ රඟපානවා. ස්‍රීකාන්ත් නැත්නම් ස්‍රීරාම්(තෙළිඟු සිනමාවේදී) දැන් ප්‍රශාන්ත්, ප්‍රභූ දේවා වගේම කෙමෙන් දෙමළ සිනමාවෙන් මැකී යන ඉහළ ජනප්‍රියත්වයක් තිබූ නළුවෙක්. ඔහු කේ. බාලචන්දර්ගේ Jannal – Marabu Kavithaigal (1999) ටෙලි නාට්‍යයෙන් රංගනයට අවතීර්ණ වුණා. ඒ වගේම ප්‍රේමණීය චිත්‍රපටයක් වූ Roja Kootam (2002) චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු ඔහුව April Maadhathil (2002), Parthiban Kanavu (2003) and Okariki Okaru (2003) චිත්‍රපටවලින් සිනමා තරුවක් දක්වා ඉහලට ගෙන ගියා. Drohi (2010) චිත්‍රපටයෙන් දිගින් දිගට ඔහු මාස්, ක්‍රියාදාම චිත්‍රපට තෝරාගැනීම නිසා ජනප්‍රියත්වය කඩාවැටෙන්න ගත්තා. ස්‍රීකාන්ත් මීට පෙර Om Shanthi Om (2015) සහ Sowkarpettai (2016) හොරර් ප්‍රවර්ගයේ චිත්‍රපට දෙකක රඟපෑවා.

Pindam (2023) Sinhala Subtitles
Dia (2020) චිත්‍රපටිය බලපු අය කුෂී රවීව හොඳින් දන්නවා. ඇයට දියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිමා වගේම ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලවල හොඳම නිළියට හිමි සම්මාණය හිමි වුණා. නිකුත් වීමෙන් අනතුරුව මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා. Imdb හි දැනට තිබෙන රේටින් අගය 6.9/10ක්.

Pindam (2023) Sinhala Subtitles
චිත්‍රපට නිෂ්පාදකයෙක් විදියට ඔහුගේ ප්‍රධානම අභිප්‍රාය වුණේ බලහත්කාර වාණිජ නිදහසක් භාවිතා නොකර සෘජුවම බියජනක චිත්‍රපටයක් නිර්මාණය කරන්නයි. රාම් ගෝපාල් වර්මාගේ Raat (1992) චිත්‍රපටයේ රසිකයෙක් වුණ ඔහුට පිණ්ඩම් ‘හොරර්’ ප්‍රභේදයට අවංකවම තැබීමට අවශ්‍ය වුණා කියලයි කියන්නෙ.

Pindam (2023) Sinhala Subtitles
මේ කාලේ හදන හොරර් චිත්‍රපටි ගැන කියන්න දෙයක් නැහැනේ. The Scariest Film Ever – භයානකම චිත්‍රපටය විදියට චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලට උප ශීර්ෂයක් යොදාගෙන තියෙනවා. ඒත් ඉන්දීය හොරර් චිත්‍රපටවලදී බහුලව දකින්න නොලැබෙන අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ චිත්‍රපටි වලට කැමති අය විතරක් අරගෙන බලන්න.

Pindam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Baiscopelk)
IMDb 6.9 /10 8,281 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Pee Mak (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infection  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pieces of a Woman (2020) With Sinhala Subtitles
The Ritual (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No One Gets Out Alive (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Companion (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yuddhakaanda Chapter 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Over (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lilo & Stitch (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Let It Snow (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published