CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2251 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 06, 2009Canada96 Min.
Your rating: 0
9 1 vote
Pontypool (2008) | “Pontypool ප්‍රාන්තයේ මිනිසුන්ගේ බිහිසුණු ඉරණම”

අද මම අරගෙන ආවේ 2009 මාර්තු 06 දින තිරගත වුනු ඉංග්‍රීසි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ නම ‘Pontypool’. මේ චිත්‍රපටයේ IMDb දර්ශක අගය 6.5/10 ක් ද, Rotten Tomoto අගය 84% යි . ඒ වගේම Google පරිශීලක අගය 75% ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා .මෙම චිත්‍රපට Psychological/Horror කාණ්ඩයට අයත් වෙනවා .මෙම චිත්‍රපටය ධාවන කාලය 1h 35m වේ .

මෙම චිත්‍රපටය අධ්‍යෂණය කරපු Bruce McDonald විසින් Box office වාර්තාව $32,118 ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා .

මේ අධ්‍යක්ෂකවරයාගේ වෙනත් චිත්‍රපටි,

•My Babysitter’s vampire (2010)
•The husband (2013)
•Hellions (2015)
•Dreamland (2019)
•Roadkill (1989)
•Picture claire (2001)
•Hard core logo (1996)
•Hard core logo 2 (2010)

එහෙනම් ඉතින් අපි කතාව පැත්තට යමු ….

මේ කතාව ගලා යන්නේ virus එකක් පදනම් කරගෙනයි. එක්තරා ගුවන් විදුලියකට විශේෂ පුවතක් හම්බවෙනවා. එම ගුවන් විදුලි ආයතනය තියෙන්නේ ‘Pontypool’ නැමැති ප්‍රාන්තයේ. විවිදාකාරයේ අත්භූත ප්‍රවෘත්ති රැසක් ඒගෝලන්ට හම්බවෙනවා.එම ගුවන් විදුලියේ වැඩ කරන පළාත් වාර්තාකරු විසින් එම ගුවන් විදුලියට සිදුවීමක් වාර්තා කරනවා. එම වාර්තාකරුගේ සජීවී පුවත තමයි එක්තරා කල්ලියක් විසින් මිනිසුන් මරාගෙන කන දර්ශනයක් වාර්තා කරනවා. මේ ප්‍රාන්තයේ මිනිසුන් කොහොම බේරෙයිද? මේ ප්‍රාන්තයේ මරාගෙන කන මිනිසුන් කෙමෙන් කෙමෙන් වැඩි වේගෙන යනවා.මේ Pontypool ප්‍රාන්තයේ ඉන්න මිනිසුන් දිවි ගලවා ගනීද?

ඉතින් මේ කුතුහලය දනවන චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා

Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pontypool (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තවීෂ සදරු (Cinerulk)
IMDb 6.5 /10 33,806 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Stephen McHattie isGrant Mazzy
Grant Mazzy
Lisa Houle isSydney Briar
Sydney Briar
Georgina Reilly isLaurel-Ann Drummond
Laurel-Ann Drummond
Hrant Alianak isDr. Mendez
Dr. Mendez
Rick Roberts isKen Loney (voice)
Ken Loney (voice)
Daniel Fathers isNigel Healing
Nigel Healing
Beatriz Yuste isNancy Freethy
Nancy Freethy
Boyd Banks isJay (Osama)
Jay (Osama)
Hannah Fleming isMaureen (Farraj)
Maureen (Farraj)
Laura Nordin isSpooky Woman
Spooky Woman

Similar titles

Drifting Home (2021) Sinhala Subtitles
Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ
Tremors (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 4  – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Clown in a Cornfield (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krampus (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Samay: When Time Strikes (2003) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Cockneys vs Zombies (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Madagascar Penguins in a Christmas Caper (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project ‘Gemini’ (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
IF (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published