CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
390 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Poseidon (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Poseidon (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 03, 2006USA98 Min.
Your rating: 0
9.7 3 votes
Poseidon (2006) | සිංහල උපසිරැසි සමඟ

 

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු යටිකුරු වෙනවා.මෙම නැව ලේසියෙන් ගිලෙන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මෙම අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර සුළු ප්‍රමාණයක් ඉතුරුවෙනවා.ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.සේරම උඩු යටිකුරු වී ඇති නිසා මොවුන්ට යන්න වෙන්නේ ලේසි පහසු ගමනක් නම් නොවේ.වෙනදා ගමන් කර හුරුපුරුදු වූ ලිෆ්ට්,පඩිපෙලවල් දැන් සේරම තියෙන්නේ අනිත් පැත්තටයි.ගතවන සෑම තත්පරයක් පාසාම ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට මොවුන්ට් හට සිදුවෙනවා.ආපදා තත්වයකදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවන තත්වය,ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන් අත්විදගත හැකිය.බිය,අවදානම,කතුහලය,ත්‍රාසය,සැක එකට මුසුවූ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ “පොසිඩන්” චිත්‍රපටය ඔබ සැම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් ලෙස මම නිර්දේශ කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නවීන් රන්දික පෙරේරා (Zoomlk)
IMDb 5.7 /10 113,913 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Josh Lucas isDylan Johns
Dylan Johns
Kurt Russell isRobert Ramsey
Robert Ramsey
Jacinda Barrett isMaggie James
Maggie James
Richard Dreyfuss isRichard Nelson
Richard Nelson
Emmy Rossum isJennifer Ramsey
Jennifer Ramsey
Mike Vogel isChristian
Christian
Kevin Dillon isLucky Larry
Lucky Larry
Jimmy Bennett isConor James
Conor James

Similar titles

Ayngaran (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shivaay (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 4  – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spartacus (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain America: Civil War (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Business Man (2012) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Override (2021) Sinhala Subtitles | Watch Online
Tomorrowland (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2012 (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ
Aladdin (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan September 3, 2025 Reply

    😻

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published