CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2788 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Premadesam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 03, 2023India
Your rating: 0
9.3 13 votes
Premadesam (2023) | “මම ඔයාට ආදරෙයි”

FILM එකේ නම තමයි PREMA DESAM. පස් දෙනෙක්ගෙ ආදර අන්දර තුනක් වටා තමා මේ සළරුව දිගහැරෙන්නෙ..

හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේක මිස් කරගන්නේ නැතුව බලන්න කියල.. ඒ තරම් ලස්සනයි මේ ෆිල්ම් එක 🥺❤️2023 පෙබරවාරි 03 වෙනිදා නිකුත් වුන මේ තෙලිගු සළරුව අයත් වෙන්නෙ ROM-COM කියන Category එකට ❤️🔥7.2 ක්‌ වගේ ඉතාමත් ඉහළ IMDb අගයකුත් මේ ෆිල්ම් එක අත්පත් කරගෙන තියෙනවා 🔥ප්‍රධාන චරිත වලට රංගනයෙන් Megha Akash, Thrigun, Madhoo, Ajay Kumar යන නළු නිලියන් දායක වෙනවා ♥️

අධ්‍යක්ෂණය හා කතාව Srikanth Siddham විසින් ♥️

ලස්සනම ලස්සන ආදර කතා දෙකක් ඔස්සේ තමයි මේ ෆිල්ම් එක දිවයන්නේ.. මේ කතා දෙකට සම්බන්දයක් තියෙනවාද… ඔව් සම්බන්දයක් තියෙනවා..එහෙනම් ඒ මොකක්ද…ඔය සේරම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, ඔයාලම බලන්නකෝ එහෙනම් මේ එකිනෙකට වෙනස් ආදර කතා දෙක 🥰🤍

“ආදර කතා දෙකක්! ජීවිත හතරක්! ප්‍රශ්න දෙකක්! – එක විසදුමක්! එකම එක සිද්දියක්‌!”

කතාව නම් කියන්නේ යන්නෙ නෑ.. මොකද ස්පොයිල් වෙන නිසා 🥵 ඔයාලම බලන්නකෝ මේ ආදර කතා තුන කොයි වගේද කියලා 🥺❤️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම උචිනි පෙරේරා (Cinerulk)
IMDb 7.4 /10 1,097 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolf and the Lion (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shivam (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cloudy with a Chance of Meatballs (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bunty Aur Babli (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles
Vacation Friends (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naanum Rowdy Thaan (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය
Central Intelligence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mean Girls (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • AS lakshan April 18, 2023 Reply

    මේ button click කලාට මොනවත් පෙන්නන්නෙ නෑනෙ.අලුත් ෆිල්ම් download කරන්න බෑ.

    • Cinesubz April 19, 2023 Reply

      ehema awulk na bro .check kala ayema balanna podk ayema balanna

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published