CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2844 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Psycho (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Psycho (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 22, 1960United States109 Min.
Your rating: 0
8.7 3 votes
Psycho (1960) | ඝාතකයකුගේ ඇතුලාන්තය

ලොව බිහිවූ සම්භාවය චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් අතරින් Alfred Hitchcockට හිමි වන්නේ ප්‍රමුඛ තැනකි. ඔහුව ලෝක සිනමාව හදුන්වන්නේ Master of suspense ලෙසය. ඒ ඔහුගේ චිත්‍රපට සැකය හා අවිනිශ්චිත බව පදනම් කරගත් නිසාය.

Alfred Hitchcock නිර්මාණය කල Psycho ඔහුගේ අග්‍රගණයම කෘතිය යැයි හදුන්වන අතර එය ලෝක සිනමාව හදුන්වන්නේ mother of all modern HORROR suspense films ලෙසය.

Imdb ratings 8.7/10 දිනාගනිමින් ලොව හොදම චිත්‍රපටි අතර 22 වන තැන දිනාගන්නා මේ නිර්මාණය ඔස්කාර් සම්මාන 4කටද නිර්දේශ වී ඇත.

හොලිවුඩ් නිමැවුමක් වුවද නිරුවත විකුනාගෙන නොකා එම දර්ශන බොහෝම සංවර ලෙස ඉදිරිපත් කර ඇති අතර.. කලු සුදු චිත්‍රපටියක් වුවද කලු සුදු වර්ණ යොදා ගැනීම අවස්ථාවට උචිත ලෙස යොදාගන්නා වර්ණ පරස්පරතාව අග්‍රගණය සිනමාකරුවාගේ හැකියාව මනාවට පෙන්වයි.

අපේක්ෂා භංගත්වයෙන් ජීවත්වන මේරියන් විවාහක පිරිමියකු ඇසුරු කරන්නේ හුදෙක් ලිංගික ආශ්වාදය උදෙසාය. එයිනුදු එතරම් සතුටක් නොලබන ඇය සිය සේවා ස්ථානයට අයත් විශාල මුදලක් රැගෙන පලායයි. නුමුත් ඇය ලැගුම් ගන්නා නවාතැනේ හිමිකරු ඇයව ඝාතනය කරන්නේ කිසිවකු බලාපොරොත්තු නොවන පරිදිය…

එතැන් පටන් සිදුවන්නේ කුමක්ද? අවසානයේ කුමක් වෙයිද? බාගෙනම බලන්න…
(දත්ත GO සගරාව ඇසුරින්)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සචිත් රූපසිංහ (Baiscopelk)
IMDb 8.5 /10 715,941 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Anthony Perkins isNorman Bates
Norman Bates
Janet Leigh isMarion Crane
Marion Crane
Vera Miles isLila Crane
Lila Crane
John Gavin isSam Loomis
Sam Loomis
Martin Balsam isPrivate Det. Milton Arbogast
Private Det. Milton Arbogast
John McIntire isSheriff Al Chambers
Sheriff Al Chambers
Simon Oakland isDr. Fred Richman
Dr. Fred Richman
Frank Albertson isTom Cassidy
Tom Cassidy
Vaughn Taylor isGeorge Lowery
George Lowery

Similar titles

Antidote (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
The Dawn (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Killing Joke (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Hangman (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Miscreant (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
TurboTurbo (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Huntsman: Winter’s War (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
G.I. Joe: Retaliation (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Wild Robot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: New Moon (2009)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published