CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePT Sir (2024) | සිංහල උපසිරැසි සමඟ
Karthik Venugopalan විසින් අධ්‍යක්ෂණය කරන ලද Hiphop Tamizha Adhi විසින් ප්‍රධාන චරිතයට පණපොවන කොමඩි හා ත්‍රීලර් ඝනයට අයත් චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මිට අමතරව Kashmira Pardeshi හා Anikha Surendran මෙහි රංඟනයෙන් දායකත්වය දක්වනවා.
ප්‍රසිද්ධ කොලෙජ් එකක සිසුවියක්ගේ සියදිවි නසාගැනිමක්.. නමුත් මෙය සියදිවි නසාගැනිමක් නෙමෙයි මරණයක් බවට ප්‍රකාශ කරනා එම සිසුවියගේ අසල්වැසි නිවසේ තරුණයෙක්. මේ මිනිමැරුමට හා සියදිවි නසාගැනිමට සැක කරන ඇය ඉගෙන ගත් කොලෙජ් එකේම පිඨාඨිපතිවරයෙක්… ඇත්තටම සිදුවුයේ කුමක්ද? මෙය සියදිවි නසාගැනිමක්ද මිනිමැරුමක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය නරඔන්නම වෙනවා.
මමත් මුලින් මේ චිත්‍රපටිය කරන්න කිව්වාම හිතුවේ කොමඩි චිත්‍රපටියක් කියලා. කොහොමත් චිත්‍රපටියේ මුල් පැය බාගේ විතර හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් නමුත් මුල් අර්ධය අවසානයේ තමයි හොද ත්‍රිලර් කතාවකට පාර කපන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනය කරනවා



