CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1962 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Raaz: The Mystery Continues… (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raaz: The Mystery Continues… (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 23, 2009India137 Min.
Your rating: 0
10 1 vote
Raaz: The Mystery Continues (2009) | මරණයට අත වනන රහසක්.

ඔන්න හොල්මන් කතාවක් බැලුව කාලෙකින්..හිතාගන්න බෑ මොනව කියන්නද කියල..සාමන්‍යයෙන් හොද කතාවක් කියන්න පුලුවන්..ඒත් ගොඩක් කතා වල එකතුවක් බව නම් මට මුල ඉදලම පෙනුන..සාමන්‍යයෙන් ෆිල්ම් ගොඩක් බලන කෙනෙකුට එක තෙරෙයි..(හීරෝස්,ද රින්ග්,මිරර්ස් වගේ කතා වලින් කොටස් අරන් තියෙනව ) අහ් ප්‍රධාන දේ තමයි බය හිතෙනවද නැද්ද කියල..හ්ම්ම්ම්..ගොඩක්ම බය හිතෙන්නෙත් නෑ,ඒ උනාට නැත්තෙමත් නෑ.. :ඩී
දැන් මම කියන්නම්කො කතාවෙන් ටිකක්..පටන් ගන්නෙ මෙහෙමයි..එක් පුද්ගලයෙක් තවත් කෙනෙකුට කියනව ඔහු මැරෙන්න නියමිත බව..එහෙම කියන පුශ්ගලය එවලේම බෙල්ල කපාගෙන මැරෙනව..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..දැන් වෙන පැත්තක..එක්තරා මෝස්තට නිරූපණ ශිල්පිණියක් ඉන්නව,ඇයට දවසක් කඩයකදී දකින්නට ලැබෙනව එක්තරා පුද්ගලයෙක් තමා දිහා තදින්ම බලාගෙන ඉන්න බව..මේ බව ඇගේ පෙම්වතාට කීවත් ඔහු ගනන් ගන්නෙ නෑ..දියක් ඇයව හමු වී මෙම පුද්ගලයා පවසන්නෙ තමා චිත්‍ර ශිලිපියෙකු වන අතර ඇයගේ අනාගතය පිළිබද චිත්‍ර ඔහුට ඇදිය හැකි බවත්,ඒ අනුව ඇයට අනාගතයේදී ලොකු කරදරයකට මුහුණ දීමට සිදුවන බවත්ය..නමුත් මේ කිසිවක් පිළිනොගන්න ඇය නාන කාමරයේ ටබ් එකේ සිටියදී අත්භූත යමක් සිද්ද වෙනව..මෙතනින් පස්සෙ මේ හැමෝගෙම ජීවිත වෙනස් වෙනව..ෆිල්ම් එක බැලුවට පාඩු නම් නෑ..ඔයාලම බලල කියන්නකො කොහොම්ද කියල..හැබැයි මම මුලදි කිව්ව වගේ ඔයත් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක් නම් තේරෙයි මේක එහෙන් මෙහෙන් කෑලි අරන් හදපු ෆිල්ම් එකක් කියල..ඒ උනත් අන්තිමට මේ සිද්දි ඔක්කොම එකතු කරල තියෙන්නෙ ස්වාධීන විදියකට…

Raaz: The Mystery Continues… (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baiscopelk)
IMDb 5.7 /10 4,222 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mohit Suri
Director

Cast

Emraan Hashmi isPrithvi Singh
Prithvi Singh
Kangana Ranaut isNandita Chopra
Nandita Chopra
Adhyayan Suman isYash Dayal
Yash Dayal
Jackie Shroff isVeer Pratap Singh
Veer Pratap Singh
Dinesh Lamba isPolice Inspector
Police Inspector

Similar titles

Scooby-Doo! and WWE: Curse of the Speed Demon (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Life in a Metro (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krrish 3 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Until Dawn (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Nun: Deadly Vows (2020) With Sinhala Subtitles
Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shamitabh (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akshardham: Operation Vajra Shakti (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Fear (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Client’s Wife (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Medium (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published