CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3174 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Ratatouille (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ratatouille (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 28, 2007USA111 Min.
Your rating: 0
9.2 17 votes
Ratatouille (2007) | කෑම ලෑස්තියි..

ඇනිමේශන් වලට ප්‍රසිද්ධ PIXAR ආයතනය මඟින් නිපදවනු ලැබූ ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 43 ක් දිනා IMDB වර්ගගත කිරීම් අනුව 8.2/10 දිනා ලෝකයේ හොඳම චිත්‍රපටි අතර 172 ස්ථානයේ දැනට පසුවෙන ලස්සන චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බැලුවොත් කොහොමද?

ඔන්න එහෙනම් ටික කාලයක නිහැඩියාවකින් පසුව උපසිරැසි දෙන්න ගත්තා නැවතත්. සමහරක් විට මේක කට්ටිය බලලා තියෙන්නත් පුලුවන්. ඒත් නැවතත් බලන්න කියලා මම ආරාධනය කරනවා මම හැමෝටම. කෙටියෙන්ම කියනවනම් මේක කතාව යන්නේ මීයෙක් හා තරුණයෙක් වටා. මේ මීයා එසේ මෙසේ මීයෙක් නෙවෙයි උයන්න දන්න මීයෙක්.

ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ ගේ අවන්හලේ, මුලුතැන්ගෙයේ සිදුවෙන සිදුවීම් වටා තමයි මෙම කතාව ගෙතිලා තියෙන්නේ. වැඩි විස්තර අවශ්‍ය නෑ උපසිරැසි ත් තියෙන එකේ බලලම කියන්නකෝ කතාව කොහොමද කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොයිලි ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 8.1 /10 891,409 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Brad Bird
Director

Cast

Patton Oswalt isRemy (voice)
Remy (voice)
Ian Holm isSkinner (voice)
Skinner (voice)
Lou Romano isLinguini (voice)
Linguini (voice)
Brian Dennehy isDjango (voice)
Django (voice)
Peter Sohn isEmile (voice)
Emile (voice)
Peter O'Toole isAnton Ego (voice)
Anton Ego (voice)
Brad Garrett isGusteau (voice)
Gusteau (voice)
Janeane Garofalo isColette (voice)
Colette (voice)
Will Arnett isHorst (voice)
Horst (voice)
Julius Callahan isLalo / Francois (voice)
Lalo / Francois (voice)

Similar titles

Halloween (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fall in Love with My Badboy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I.S.S. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune Drifter (2020) With Sinhala Subtitles
Solo Brathuke So Better (2020)  With Sinhala Subtitles
No Time to Die (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Widow (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
That’s My Boy (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wrong Turn (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published