CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1884 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 22, 2024United States111 Min.
Your rating: 0
10 2 votes
Red Right Hand (2024) | පවුල වෙනුවෙන් ival.

Red Right Hand කියන්නෙ 2024 නිකුත් වුන ඇමරිකානු ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය Ian Nelms සහ Eshom Nelms විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා Orlando Bloom සහ Andie MacDowell ප්‍රධාන චරිත වලින් රංගනයේ යෙදෙන මේ ෆිල්ම් එක IMDb 5.4/10 , Rotten Tomatoes 44% අගයන් හිමිකරගෙන තිබෙනවා

Cast

Orlando Bloom as Cash
Andie MacDowell as Big Cat
Scott Haze as Finney
Garret Dillahunt as Wilder
Mo McRae as Deputy Duke Parks
James Lafferty as Lazarus
Brian Geraghty as Sheriff Hollister
Chapel Oaks as Savannah
Kenneth Miller as The Buck
Nicholas Logan as The Doe

කෑෂ්, ඔඩිම් ප්‍රාන්තයේ ඇපලචියන් නගරයේ මෑතකදී අනාථ දැරියක් වන සවානා රැකබලා ගනිමින් අවංක සහ නිහඬ ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා. නගරය පාලනය කරන සාපරාධී මිනිහෙක් වෙන බිග් කැට් එයාට ආයෙත් වැඩ කරන්න කියලා බල කරනවා., නගරය වගේම ඔහුට ඉතිරිව ඇති එකම පවුල ආරක්ෂා කිරීමට කෑෂ් පසුබට වෙන්නෙ නෑ

මොනවද වෙන්නෙ කියලා එහෙනම් ඔයාලම බලන්න

Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red Right Hand (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සජීඩ් උස්මාන් (Cinerulk)
IMDb 5.4 /10 2,706 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Eshom Nelms
Director

Cast

Similar titles

Force 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ugram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Decibel (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maalik (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valiant One (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Loving Adults (2022) Sinhala Subtitles  | “අනියම් පෙමක ඉරණම” | සිංහල උපසිරැසි සමඟ (18+)
Triple Frontier (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaalidhar Laapata (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Consecration (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published