CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2196 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Red Sandal Wood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 08, 2023India93 Min.
Your rating: 0
8.9 12 votes
Red Sandal Wood (2023) | රත් හඳුන් ජාවාරම

ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. ඔරිජිනල් භාෂාව Tamil උනත්, 40% ක්‌ විතර තෙලිගු භාෂාව යොදාගෙන තිබ්බ…

එතකොට ලව් ස්ටොරියක්, මල් ගස් වටේ අත් අල්ලන් නටන සින්දු, එකක් ගැහුවම කිලෝමීටරයක්‌ විතර විසික් වෙන ෆයිට් ඒවා එහෙම මොකුත් නෑ ආ… අන්තිමට නෝමල් සින්දුවක් තියෙනවා ඒක පට්ට…

කාස්ට් එක පහලින් දාන්නම්.. මේකෙ ප්‍රදාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ Jiivi 2 (2022), Memories 2023 වගේ චිත්‍රපට සදහා රංගනයෙන් දායක වෙලා ඒවට ලොකු සාධාරණයක් කරපු Vetri කියන රංගන ශිල්පියා…
මේකෙ විලන් රෝල් එක කරන්නේ අපි කවුරුත් දන්න KGF 1 එකේ විලන් රෝල් එක කරපු Ramachandra Raju විසින්…◆

Cast
Vetri as Prabha
Diya Mayuri
Ganesh Venkatraman as Ramaiyah
Vishwanth as Karna
Ramachandra Raju as Harimaran
M. S. Bhaskar
G. Marimuthu
Vinod Sagar
Ravi Venkatraman

කතාව ගැන කියනව නම්,

◆ ලස්සන ජිවිතයක් ගත කරමින් ඉන්න “ප්‍රභා” නම් බොක්සින් ක්‍රීඩකයෙක්..

◆ තමන්ගේ පවුලේ බර කරට අරන් ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන “කරුණා” නම් තරුණයෙක්..

◆ තමන්ගේ අධ්‍යාපන මට්ටමට අදාළ රැකියාවක් නොලැබීම හේතුවෙන් වේදනාවෙන් ජීවත් වෙන කරුණා..

◆ “හරිමාරන්” නම් මූ සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් හොර රහසේ කරගෙන යන්නා ඌ “මහා පරිමාණ රත් හදුන් ජාවාරමක්”..

◆ නොදැනුවත් කම නිසා “රත් හදුන් ජාවාරම්කරුවන්ට” හසුවී වෙනත් ප්‍රදේශයකට ගොස්, ඔවුන් යටතේ අකමැත්තෙන් වුවද වැඩ කරන “කරුණා”..

◆ හදිස්සියේ සිදුවන රිය අනතුරක් නිසා මරණ මංචකයේ සිටින “කරුණාගේ පියා”..

◆ කරුණාගේ සහෝදරියගේ ඉල්ලීමට “කරුණා” සෙවීමට රත් හදුන් ජාවාරම් සිදුවන ප්‍රදේශයට යන “ප්‍රභා”..

◆ “කරුණා” නම් වූ තම මිතුරා වෙනුවෙන් රත් හදුන් ජාවාරමේ ප්‍රධානියා වන “හරිමාරන්” නම් පුද්ගලයා සමග ගැටුමක් ඇති කරගන්නා “ප්‍රභා”….

කෙටියෙන් ඔන්න ඔය ටික තමයි මේකෙ වෙන්නේ… Thriller ෆිල්ම්ස් බලන්න ආස හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ සුපිරි ෆිලුම බලන්න කියලා..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 7.8 /10 1,090 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Naruto: Blood Prison (2011) with Sinhala Subtitles
Step Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Case of Kondana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raagala 24 Gantallo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Quota (2020) Sinhala Subtitles
Manmadha Leelai (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Karuppankaatu Valasu (2020) With Sinhala Subtitles
Stolen (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kala (2021) Sinhala Subtitles | Watch Online
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Jungle (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • C.Chathupama October 31, 2023 Reply

    mawath mee site ekata sambanda karagannako..mn dawase wadi hariyak inne pc eka issaraha

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published