CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3927 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 27, 2023United States121 Min.
Your rating: 0
8.6 40 votes
Red, White and Royal Blue (2023) | රජ මැදුරු කැළඹු ආදරය!

ඉතින් මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නෙ කේසි මැක්කිස්ටන් කියන ලේඛිකාව විසින් 2019 රචනා කරන ලද “Red, white and Royal” කියන අපූරු වෙනස් ආදර කතාවක්. මේක 2023 අවුරුද්දෙ මැද චිත්‍රපටියක් ලෙස එලියට එන්නෙ IMDb අගය 7/10 තරම් ඉහල අගයක් එක්ක. කතාව පුරාම හාස්‍ය සමග මුසු වුන අසම්මත ප්‍රේමයක් අවසානය දක්වා තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.

Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles

ඉතින් මේ චිත්‍රපටිය එක්සත් රාජධානියේ රජ පවුලේ කුමාරයෙක් ඇමරිකානු ජනාධිපතිනියගේ පුතා එක්ක ආදර පලහිලව්වක් ඇති කරගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ ප්‍රසිද්ධ චරිතයක් මේ වගේ අසම්මත සම්බන්දයක් එලියට ආවාම මොනවා වෙයිද කියලා. මීට වඩා කතාව ගැන කිව්වොත් කතා රසය නැති වෙයි.

Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles

මේක කලින් කිව්වා වගේ සමලිංකයන් දෙදෙනෙකුගෙ ආදර කතාවක් නිසා බලන්න අකමැති අය බලලා ඔන්න බනින්න එහෙම එපා. ඒත් ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක් නිසයි මේක ඔයාලට ගෙනාවෙ.

Red , White and Royal Blue 2023 (2023) Sinhala Subtitles
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red, White & Royal Blue (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිදු ආකාශ් (Baiscopelk)
IMDb 7 /10 41,379 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Irene Chawko
Director

Cast

Taylor Zakhar Perez isAlex Claremont-Diaz
Alex Claremont-Diaz
Nicholas Galitzine isHenry Hanover-Stuart Fox
Henry Hanover-Stuart Fox
Uma Thurman isEllen Claremont
Ellen Claremont
Rachel Hilson isNora Holleran
Nora Holleran
Sarah Shahi isZahra Bankston
Zahra Bankston
Ellie Bamber isBeatrice Hanover-Stuart Fox
Beatrice Hanover-Stuart Fox
Thomas Flynn isPhilip Hanover-Stuart Fox
Philip Hanover-Stuart Fox
Stephen Fry isKing James III
King James III
Malcolm Atobrah isPercy Okonjo
Percy Okonjo

Similar titles

Brother of the Year (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Walking Against the Rain (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lock-On Love (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mirg (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ace (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Women (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Mask (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Tiger’s Apprentice (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Django Unchained (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lucky: No Time for Love (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Despicable Me 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published