CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1446 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Refuge (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Refuge (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 24, 2023Bulgaria91 Min.
Your rating: 0
7.8 4 votes
Refuge (2023) |”නපුරු ආත්මයක බලපෑමක්”

Action/Horror කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Renny Harlin විසින්. එතකොට කතාව Ben Sztajnkrycer විසින් රචනා කරලා තියෙනවා.

චිත්‍රපටයේ රංගන දායකත්ව ලබාදෙන්නේ Jason Flemyng, Raza Jaffrey, Sophie Simnett, Johanna Harlin වැනි නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ ඇෆ්ගනිස්ථානයේ ඉඳලා ආපහු ඇමරිකාවට ආව යුධ සෙබලෙක් ගැන. එහෙදි සිද්ධවෙන යම්දෙයක් නිසා පසුකම්පන තත්වයක ඉන්න මේ කෙනාට නපුරු ආත්මයක බලපෑමක් එනවා. ඒකෙන් බේරෙන්න කරන උත්සාහය මේකෙදි බලාගන්න පුලුවන්. මීට වඩා නම් කතාව කියන්න අදහසක් නෑ. ඔයාලම බලන්නකෝ. රසවිඳින්න.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සුපුන් සදීප (Cinerulk )
IMDb 4.3 /10 371 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Renny Harlin
Director

Cast

Similar titles

Frozen (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lifeline (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Voyeurs (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
SWAT Duty : City Crisis (2020) Sinhala Subtitles
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wages of Fear (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doors (2021) Sinhala Subtitles | Watch Online
Perfect Days (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Skyscraper (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
What Lies Below (2020)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kissing Booth (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan May 14, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published