CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2105 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Rendagam (2022) Sinhala Subtitles

Rendagam (2022) Sinhala Subtitles

Sep. 08, 2022India105 Min.
Your rating: 0
10 1 vote
Rendagam (2022) Sinhala Subtitles | ඩේවිඩ් කවුද ? දාවූද් කවුද ? [සිංහල උපසිරසි]

Rendagam (2022) Sinhala Sub
Rendagam (2022) Sinhala Subtitle
Rendagam (2022) Sinhala Subtitles

දෙමළ සිනමාවත් මලයාලම් සිනමාවත් නැවත වාරයක් සම්මිශ්‍රණය වුණ චිත්‍ර පටයක් විදියට හදුන්වන්න පුලුවන්. දමිළ සිනමාවේ පතාකයෙක් වුණ Arvind Swamy නැවත වතාවක් සිනමාව ආක්‍රමණය කරමින්ද, මලයාලම් සිනමාවේ සම්මානනීය ජනප්‍රිය නළුවෙක් වන Kunchacko Boban ද, කලක් හින්දි සිනමාවේ පතාක යෝදයෙක් වුණ Jackie Shroff ද තෙළුගු සිනමාවේ සුන්දර නිළියෙක් වුණ Eesha Rebba ප්‍රධාන චරිත වලින් දායක වෙනවා.

ලියා අධ්‍යක්ෂණය කරන ලද්දේ Fellini T.P.වන අතර නිෂ්පාදනය කරන ලද්දේ දමිළ ජනප්‍රිය නළු Arya විසින්. 2022 සැප්තැම්බර් මස 23 වන දින සිනමාහල්වල තිරගත වීම ආරම්භ කරන ලද අතර ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.3ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙනවා. පැයකුත් විනාඩි 44 ක් පුරා දිවෙන චිත්‍රපටය Action, Thriller වර්ගීකරණය යටතටයි ගැනෙන්නෙ. කතාව ගැන කෙටි හැදින්වීමක් කළොත් එහෙම,

මතකය නැතිවුණ පුද්ගලයෙක්ගෙන් ඒ පුද්ගලයා සමග මිතුරුවෙලා අතුරුදහන් වුණ රත්තරන් බඩු තොගයක් ගැන දැනගන්න කිච්චුට පැවරුමක් ලැබෙනවා. ඒ කිච්චුට ස්වීඩන් යන්න තියෙන සිහිනය සැබෑ කරගන්න ඕන කරන සල්ලි හොයාගන්න තියෙන එකම අවස්ථාව නිසා තම පෙම්වතිය වන කල්‍යාණිගෙ අකමැත්ත මැද්දෙ වුණත් එම කොන්ත්‍රාත්තුව කරන්න භාර ගන්නව. ප්‍රධාන මැර කල්ලියක දෙන්නෙක් වන ඩේවිඩ් හා අසෙයිනාර් එයාලගෙ රත්තරන් බඩු වගයක් අරගෙන යන අවස්ථාවක වුණ පහරදිමක් හේතුවෙන් එම ස්ථානයේදීම අසෙයිනාර් මිය ගිය බවත් ඩේවිඩ්ගේ මතකය නැතිවෙලා ගිහින් කියලත් එම රැගෙන යමින් තිබුණ කෝටි 30 කට ආසන්න රත්තරන් බඩු තොගයට වුණ දෙයක් තාම අභිරහසක් බවත් ඩේවිඩ් සමග මිත්‍ර වෙලා ඔහුගේ මතකය ආපහු අරගෙන රත්තරන් බඩු තොගයට වුණ දේ දැනගන්න එක තමයි කොන්ත්‍රාත්තුව දුන්න කණ්ඩායමේ අරමුණ වුණේ.

ඉතින් මේ කොන්ත්‍රාත්තුව බාරගන්න කිච්චු කොහොම හරි ඩේවිඩ් කියන තැනැත්තව හොයාගෙන ඔහු සමග සිතවත් වෙනව. ටික දවසකින් මේ හිතවත් කම දියුණු වෙලා කොන්ත්‍රාත්තුව දුන්නු අයගෙ වුවමනාවට වෙඩි තැබීම සිද්ධ වුණ තැනට ඩේවිඩ්ව අරගෙන යන්න කටයුතු කරනව. යන අතරමගදි හවස බීච් එකක නවත්තල දෙන්න පොඩ්ඩක් විනෝද වෙන්න කියල අඩියක් ගහන්න ගන්නව. එතනදි දෙන්න හොදටම බොනව, බිව්වට පස්සෙ කිච්චු අතින් වෙරිමතේ කියවෙන දෙයකින් මේ කතාව උඩු යටිකුරු වෙන්න ගන්නව. ඉතින් එතනින් එහාට කොහොමද වෙන්නෙ ? කවුද ඩේවිඩ් ? කවුද දාවූද් ? අසෙයිනාර් කවුද ? කියන්න හොයාගන්න එක ඔයාලටම බාරයි.

Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
Rendagam (2022) Sinhala Subtitles
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඔෂධ ධනංජය” (Baiscopelk)
IMDb 6.8 /10 515 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Stunt Silva
Director

Cast

Similar titles

Saint Maud (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vattam (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Super Me (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bujji… Ila Raa (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack the Giant Slayer (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madha Gaja Raja (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toby (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Trial (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • kanishka October 14, 2022 Reply

    Ottu and rendagam film dekama ekai neda?

    • Cinesubz October 14, 2022 Reply

      ow

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published