CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
3156 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Resident Evil: Death Island (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 22, 2023Japan91 Min.
Your rating: 0
9.2 13 votes
Resident Evil: Death Island (2023) | රෝගයක්

ඔන්න එහෙනන් ආයෙත් අරන් ආවා උණු උනුවෙන සුපිරි ඇනිමේශන් හොරර් ෆිල්ම් එකක් ඇහුවත්
හැමෝම දන්න Resident Evil ඇනිමේශන් කතාමාලාවෙ නවතම චිත්‍රපටයයි මේ අරන් ආවේ…

‌මේ වෙද්දි IMDB දර්ශකයේ 6.1ක අගයක් සහ 86%ක කුණු තක්කාලි අගයක් වගේම 97%ක ගූගල් පරිශීලකයන් පිරිසක්ද මේ චිත්‍රපටයට තියෙනවා ඉතින් පේනවනේ රේටින්ග් වලින් ගත්තොත් හොඳ මට්ටමක තියෙනවා ඒ වගේම මේක මේ වෙද්දි ආදායම් උපයපු චිත්‍රපටයක් වෙනවා මේක මේ මාසෙ 7 වෙනිදා තමයි නිකුත් වුනේ මේක අධ්‍යක්ෂණය කරලා තීන්නෙ Eiichiro Hasumi මහත්තයා …..

‌මේ චිත්‍රපටයට කලින් මේ සීරිස් එකේ ඇනිමේශන් චිත්‍රපට තුනක් ආවා ඒවා එක්ක මේ ෆිල්ම් එකේ සම්බන්ධයක් නෑ හැබැයි මේ ෆිල්ම් එකට කලින් ආපු Resident Evil: Vendetta 2017 චිත්‍රපටය එක්ක චූටී චරිත සම්බන්ධයක්නම් තියෙනවා අවශ්‍ය අය ඒකත් බලලාම බලන්න එහෙම නොවුනා කියලා අවුලක් වෙන්නෙත් නෑ …

‌Resident Evil: Degeneration 2008
‌Resident Evil: Damnation 2012
‌Resident Evil: Vendetta 2017
මේ තීන්නෙ මීට කලින් නිකුත් වුනු චිත්‍රපට තුනයි….

හරි ඒනම් අපි මේ චිත්‍රපටයේ කතාව පැත්තට යමු….

මේකේ තනිකරම ඇක්ශන් ෆිල්ම් එකක් ම්‍රෙකේ ඩ්‍රෝනා යානා වලින් රෝගයක් පතුරන පුද්ගලයෙක්ව අල්ලගන්න් ක්‍රිස් , ලියෝන් , ජිල් , ක්ලෙයාර් , රෙබෙකා යන එක් එක් රහස්‍ය සමාගම් වල් සමාජිකයන් කරට කර සටන් කරලා මේ කතාව ඉවරයක් වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිතුම් දිල්මිත් (Cinerulk)
IMDb 5.9 /10 2,443 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Matthew Mercer isLeon S. Kennedy (voice)
Leon S. Kennedy (voice)
Kevin Dorman isChris Redfield (voice)
Chris Redfield (voice)
Erin Cahill isRebecca Chambers (voice)
Rebecca Chambers (voice)
Nicole Tompkins isJill Valentine (voice)
Jill Valentine (voice)
Stephanie Panisello isClaire Redfield (voice)
Claire Redfield (voice)
Salli Saffioti isIngrid Hunnigan (voice)
Ingrid Hunnigan (voice)
Cristina Valenzuela isMaria Gomez (voice)
Maria Gomez (voice)
Daman Mills isDylan Blake (voice)
Dylan Blake (voice)
Frank Todaro isAntonio Taylor (voice)
Antonio Taylor (voice)
Lucien Dodge isJJ (voice)
JJ (voice)

Similar titles

Friday the 13th Part VII: The New Blood (1988)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Download Links Fixed
Dhill (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Iddarammayilatho (2013)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Piglet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tales from Earthsea (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman Unlimited: Mechs vs. Mutants (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annabelle Comes Home (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Gentleman (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published