CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rorschach (2022) | “අතුරුදහන් වූ බිරිඳගේ අභිරහස ”

ආයුබෝවන් යාළුවො හැමෝටම..

ඔන්න අද ගෙනැල්ලා තියෙන්නෙ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුන, පෞද්ගලිකව මගෙනුත් ඉල්ලලා තිබුන කට ඇරගෙන ඇස් ලොකු කරගෙන මාරම කුතුහලෙන් බලන්න පුළුවන් සුපිරිම සුපිරි මලයාලම් ෆිල්ම් එකක්…මේකෙ නම තමා Rorschach. නම ටිකක් අමුතුයි නේද? ෆිල්ම් එක ගැන කියන්න කලින් නමේ තේරුම දැනගෙන ඉන්න එපැයි.මනෝවිද්‍යවට අනුව Rorscharch කියන්නෙ පුද්ගල පෞර්ෂත්ව පරීක්ෂණයක් වගේ දෙයක්. අර මොන්ටිසෝරි කාලෙදි A4 කොලේකට තීන්ත දාලා නවන්නෙ අන්න ඒක..කොහොමහරි 2022 ඔක්තෝම්බර් මාසෙ ආව මේ සුපිරිම මලයාලම් ෆිල්ම් එක සුපිරිම thriller එකක් කියලා මට සහතික කරන්න පුළුවන්..

 

සුපිරි නළු තාමත් කොල්ලා වගේ ඉන්න Mammootty ඇතුළු නළු නිළියො රැසක් රංගනයෙන් දායක වෙනවා…අධ්‍යක්ෂණය කරේ Nissam Basheer. ලියලා තියෙන්නෙ Sameer Abdul.

Rorschach (2022) Sinhala Subtitles

ඉතින් වැඩි කතාවක් ඕන නෑ.. අපි යමු පොඩිම පොඩි සාරාංෂයකට..

මොන සාරාංෂද වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම නිසා මම කතාව ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ… ඒත් අවිවාදෙන්ම කියන්න ඕන සුපිරිම කතාවක් ආයෙ ලොවෙත්..නියම thrill එක ගන්න මුළු ෆිල්ම් එකම බලන්න.. කතාවෙ සමහර තැන් හොඳ අවදානෙන් බලන්න තේරෙන්නැති තැනුත් ඇති.. මගේ මතය අනුව මම මේ අවුරුද්දෙ බලපු හොඳම මලයාලම් ෆිල්ම් වලින් එකක් මේක. හිතාගන්නවත් බැරි කතාවක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් අනිවාරෙන්ම…

” ජීවිතේ සමහර දේවල් වල වටිනාකම අපිට ගොඩක් වෙලාවට තේරෙන්නේ නෑ… ඒවා නැතිවෙනකම්, එහෙමත් නැත්තන් අපිට ඒවා ආයෙ කවදවත් ලැබෙන්නෙ නෑ කියලා තේරෙනකන්.. “
(Rorschach 2022)

ඉතින් ආරාධනා කරනවා මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා… අදට ගිහින් එන්නම්..තවත් මේ වගේ සුපිරිම උපසිරැසියකින් හමුවෙමු..ඔබට ජය..

Comments

Leave a Reply to Lasitha Cancel

November 26, 2022

download kranna ba film violance mkk hari anawa

    Cinesubz November 27, 2022

    Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

November 26, 2022

weda nane link

    Cinesubz November 27, 2022

    Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

November 26, 2022

download den nane

    Cinesubz November 27, 2022

    Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

November 26, 2022

480p deleted wage bosa

    Cinesubz November 27, 2022

    Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

November 26, 2022

Also a movie request –
Emergency Declaration (2021)
Drama, Thriller, Korea

November 26, 2022

Download karanna bahane

    Cinesubz November 27, 2022

    Download ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න..

November 30, 2022

Aluth film nadda…

December 2, 2022

trolls 2022 film eka danna

December 15, 2022

sinhala sub download krnna wenama link ekk nedd

    Cinesubz December 15, 2022

    na viideo ekatama add karala thiyenne , wenama naa api gawa