CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2005 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ruby Gillman, Teenage Kraken (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 28, 2023United States91 Min.
Your rating: 0
7.6 9 votes
Ruby Gillman, Teenage Kraken (2023) | සිංහල උපසිරැසි සමඟ

රූබි ගිල්මන් කියන්නේ සාමාන්‍ය තරුණ කෙල්ලෙක්. හැබැයි, එයා මිනිහෙක් නෙමෙයි, ඒ පලාතේ අය වගේ නෙමෙයි කියලා මුල ඉඳලාම දැනගෙන හිටියා. ඒ නිසා, රූබි නිතරම ලැජ්ජාශීලීව හැංගිලා වගේ තමයි හිටියේ. හදිස්සියේම එයා දැනගන්නවා, රූබි සහ ඇගේ පවුල පැවතගෙන එන්නේ රාජකීය පවුලකින්. ඒ වගේම තව හිතාගන්න බැරි ලොකු වෙනසක් එයාගේ තියෙනවා කියලා. මේ වෙනස්කමත් එක්ක, රූබිගේ ඉදිරි අනාගතය කොහොම වෙයිද කියලා තමයි මේ කියන්න යන්නේ.

මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ලස්සන animation movies අතරට එක්වෙන තව එකක් තමයි මේ. Universal Pictures මඟින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය, ලොව පුරා රසිකයන්ගේ අවධානය දිනාගන්න සමත් වුනා. Kirk DeMicco විසින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියට තම කටහඬින් දායකත්වය සපයනවා, Lana Condor (රූබි ගිල්මන්), Toni Collette (අගතා ගිල්මන්), Annie Murphy (නෙරිසා), Jane Fonda (ආච්චි අම්මා) ඇතුලු පිරිසක්. මෙයාලාගේ එකතුව ඉතා දර්ශණීයයි කියලා පේන්නේ මේ චිත්‍රපටිය නැරඹුවාම.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිලුෂ හේමාල් අලහකෝන් (Zoomlk)
IMDb 5.7 /10 5,293 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Kirk DeMicco
Director

Cast

Lana Condor isRuby Gillman (voice)
Ruby Gillman (voice)
Toni Collette isAgatha Gillman (voice)
Agatha Gillman (voice)
Annie Murphy isChelsea Van Der Zee (voice)
Chelsea Van Der Zee (voice)
Sam Richardson isUncle Brill (voice)
Uncle Brill (voice)
Liza Koshy isMargo (voice)
Margo (voice)
Will Forte isGordon Lighthouse (voice)
Gordon Lighthouse (voice)
Colman Domingo isArthur Gillman (voice)
Arthur Gillman (voice)
Jaboukie Young-White isConnor (voice)
Connor (voice)
Blue Chapman isSam Gillman (voice)
Sam Gillman (voice)
Ramona Young isBliss (voice)
Bliss (voice)

Similar titles

A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ranga Ranga Vaibhavanga (2022) Sinhala Subtitles
The Pale Blue Eye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Summit of the Gods (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doctor G (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Namaste England (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Over the Moon (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode I – The Phantom Menace (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Solo: A Star Wars Story (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gifted (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Death Race (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published