
iyen Krishnakumar ලියා අධ්‍යක්ෂණය කරන ලද Aishwarya Rajesh, RJ Balaji, Isha Talwar යන නළු නිළි පිරිසකගේ දායකත්වය මත ගොඩනැගුණු මේ චිත්‍රපටය 2023 පෙබරවාරි 03 වෙනිදා තමයි කරලියට නිකුත් කරල තියෙන්නෙ. එහෙනම් ඉතින් කතාව ගැන පොඩි හැදින්වීමක් කළොත්,
වෛද්‍ය විද්‍යාලයක සොෆියා නම් ගැහැණු ළමයෙක් ඉහල මාලයේ ඉදල වැටිල මැරෙන සිද්ධියක්, ඊළගට සත්‍යා නම් බැංකු නිළධාරියා ඉහළ මාලයේ ඉදන් පැනල සිය දිවි හානි කරගන්න උත්සාහයක්. ඔන්න ඔහොම තමයි කතාව ආරම්භ වෙන්නෙ. සත්‍යා එයාගෙ පෙම්වතියගෙ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් අරගන්න සාප්පුවකට යනවා. ඔය අතරේ එළියේ මැර සෙට් එකක් කවුදෝ කෙනෙක් හොයනවා. එළියට එන සත්‍යාට ඒ මැරයන්ගෙනුත් සද්දයක්. කොහොම හරි තෑග්ගත් අරගෙන පෙම්වතියවත් කාර් එකේ දාගෙන සත්‍යා එයාව ගෙදරට ඇරලවන්න යන අතරේ එයාට ගත්ත තෑග්ග පෙන්නන්න යනකොට කාර් එක පිටිපස්සෙ ගැහැණු ළමයෙක් ඉන්නව දකිනවා. කවුද මේ ?
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBDL SD 480p | 502.88 MB | Tamil | |
WEBDL HD 720p | 1.02 GB | Tamil | |
WEBDL FHD 1080p | 2.22 GB | Tamil |