CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3496 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 12, 2016India148 Min.
Your rating: 0
10 6 votes
Rustom (2016) | උණ්ඩ තුන

මේක නඩුවක් වටා යන චිත්‍රපටියක්. අක්ශේ කුමාර් සමගින් ඉලියානා ඩී’කෘස් තමයි ප්‍රධාන චරිතවලට පන පොවන්නේ. රුස්තම් කියන්නේ නාවික හමුදා නිලධාරියෙක්. එයාගේ බිරිඳ තමයි රෝසී. ඉතින් මේ රුස්තම් කියන නාවික හමුදා නිලධාරියට දවස් බරගානක් මුහුදේ ඉන්න වෙන වැඩක් සෙට් වෙනවා. ඉතින් එයා මේ වැඩේ කරලා එනකොට ගෙදර ගෑනි වික්‍රම් කියලා හාදයෙක් එක්ක හුටපටයක් පටන්ගෙන කියලා රුස්තම්ට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ සීන් එක දැනගත්තු ගමන් රුස්තම්ට එන කේන්තිය කොච්චරද කියනවනම් මිනිහා ගිහින් වික්‍රම්ට වලකජ්ජ ගහන්නම වෙඩි තියනවා.

ඔන්න ඕක තමයි මේ කතාවේ අපිට පේන සීන් එක, නමුත් මේ මිනීමැරුම සම්බන්ධව නඩුව යද්දී තමයි එලියට එන්නේ ඇත්තම සිද්ධි ටික. මෙතන ඇත්තටම තියෙන්නේ අපිට පේන දේ නෙවෙයි කියලා චිත්‍රපටිය ඉවරවේගෙන යද්දී ඔයාලට තේරෙයි. වික්‍රම් ඇත්තම මරුනේ මොන හේතුවක් නිසාද. ඇත්තම රුස්තම්ද වික්‍රම් මැරුවේ. කියන ප්‍රශ්න ප්‍රශ්න ඔයාලට මේක අතරතුර මතුවේවි. ඉතින් ඉවරවෙනකන් බොහොම කල්පනාවෙන් බලන්න ඕන චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.

Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” (Baiscopelk)
IMDb 7 /10 26,936 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Akshay Kumar isRustom Pavri
Rustom Pavri
Ileana D'Cruz isCynthia Rustom Pavri
Cynthia Rustom Pavri
Esha Gupta isPriti Makhija
Priti Makhija
Arjan Bajwa isVikram Makhija
Vikram Makhija
Sachin Khedekar isPublic Prosecutor Lakshman Khangani
Public Prosecutor Lakshman Khangani
Kumud Mishra isErich Billimoria
Erich Billimoria
Anang Desai isJudge Patel
Judge Patel
Parmeet Sethi isRear Admiral Prashant Kamath
Rear Admiral Prashant Kamath
Indraneel Bhattacharya isCaptain C. P. Cherian
Captain C. P. Cherian

Similar titles

Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaat (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crazxy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pati Patni Aur Woh (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
EVOL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Kesari Veer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ladki (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Devil’s Bath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unknown Origins (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published