CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2291 Views

  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
RX 100 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

RX 100 (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 12, 2018India152 Min.
Your rating: 0
10 5 votes
Rx 100 (2018) | ආදරයද? ඇබ්බැහිවීමද?

 

මේකට ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල තියෙනව, හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් තියෙනව මේ වෙනකොට. මේකට IMDb එකේ මේ වෙනකොට 7.6 ක අගයක් ලැබිල තියෙනව. Drama/Action ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Ajay Bhupathi විසින්. ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Kartikeya සහ Payal Rajput විසින්.

සාමාන්‍ය තෙලුඟු ෆිල්ම් සංස්කෘතියෙන් මිදිල වෙනස්ම විදිහකට මේ ෆිල්ම් එක කරල තියෙනව. හරි අපි ෆිල්ම් එකේ කතාව දෙසට හැරෙමු.

ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ශිවා. ශිවාගෙ දෙමව්පියො නෑ. එයාව හදාගෙන තියෙන්නෙ එයාගෙ දෙමව්පියන්ගෙ හිතවතෙක්, ගමේ අය ඩැඩී කියල තමයි එයාට කතා කරන්නෙ. ඩැඩි සහ ශිවා ජීවත් වෙන්නෙ සිනමාහලක් කරල. කතාව පටන් ගන්නෙ ශිවා එක පුද්ගලයෙකුට ගහන්න පන්නන සිද්දියක් එක්ක. මේ ගුටිකන පුද්ගලය විශ්වනාදන් කියන කෙනාගෙ ගෝලයෙක්. විශ්වනාදන් අර ගුටිකාපු කෙනාව බලන්න රෝහලට එනව. එයාට ගහපු හේතුවට ශිවාව පොලිසියට ගෙනියනව. එතනට ඩැඩී එනව. ඇවිල්ල ශිවාව එලියට ගන්නව. ඩැඩී ශිවාට කියනව ප්‍රශ්න දාගන්නෙ නැතිව ගමෙන් පිට වෙන්න කියල. ඒත් ශිවා ඒක ප්‍රතික්ෂේප කරනව. ප්‍රතික්ෂේප කරන්න හේතුවෙන කාරනාව ශිවා හිතන්න ගන්නව. අවුරුදු තුනකට කලින් කතාවක් තමයි ඊට පස්සෙ පටන් ගන්නෙ. ශිවා එක ගෑනුලමයෙකුට ආදරය කරනව. එයාගෙ නම ඉන්දු. මේ සම්බන්දෙ ඉන්දුගෙ ගෙදර අය දැන ගන්නව. ඉන්දුට ඉන්දුගෙ ගදරින් විවාහයක් කරල දෙනව. අතරමැදදි තව සිද්දි ගොඩකුත් ඒ අස්සෙ සිද්ද වෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඉන්දුව විවාහ කරල දුන්නට පස්සෙ ශිවා මොනව කරයිද ඉස්සරහට මොනවද වෙන්නෙ කියල බලලම දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චානක ඉඳුනිල් (Baiscopelk)
IMDb 6.9 /10 3,401 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rao Ramesh isVishwanath
Vishwanath
Ramki isShiva's Guardian
Shiva's Guardian
Dayanand Reddy isPolice Inspector
Police Inspector

Similar titles

Sin tetas no hay paraíso (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attack (2022) Part 01 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saamy 2 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Night Beyond the Tricornered Window (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Last Bullet (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rowdy Boys (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream of Eternity (2020) Sinhala Subtitles
Friendship (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Insurgent (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Me (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotigobba 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bad Blood (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published