CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sadha Nannu Nadipe (2022) | තවත් අමරණීය ආදර කතාවක්

Sadha Nannu Nadipe යනු 2022 ඉන්දියානු තෙළිඟු භාෂා ආදර හාස්‍යමය චිත්‍රපටයක් වන අතර එය lanka pratheek karan විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Lanka Pratheek Prem Karan සහ Vaishnavi Patwardhan රංගනයෙන් දායක වන අතර Nagendra Babu සහ Ali සහාය චරිත නිරූපණය කරයි.
ඉතින් අපේ ආදරවන්තයෝ දෙන්නා තමයි සහා සහ MJ කියන්නේ..ඉතින් සාහාට හදවතේ ලෙඩක් තියෙනවා..ඉතින් MJ දවසක් සාහාව හොස්පිට්ල් එකේදි අහම්බෙන් දකිනවා..ඉතින් එතන ඉදන් MJ පිස්සෙක් වගේ සාහා ගැන හිතන්න ගන්නවා…මේ ලෙඩෙත් එක්ක සටන් කරන සාහාගේ ආදරේ MJට දිනා ගන්න පුලුවන් වෙයිද ? මේ දෙන්නගෙ ආදර කතාවට මොනවා වෙයිද ?

Comments

Leave a Reply to Nuwan dananjaya Cancel

April 24, 2023

downlord karanna ba…

April 26, 2023

Download karanna ba 😞

April 28, 2023

Telegram විතරයි පුළුවන් මේක

May 6, 2023

user name and pw illanw down kalddin