CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3680 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 04, 2022Indonesia119 Min.
Your rating: 0
7 10 votes
Satan’s Slaves 2: Communion AKA Pengabdi Setan 2 (2022) | “සාතන්ගේ වහලුන් නැවතත්”

අද මම ගෙනාවේ ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටියක්.මේ කතාවේ පළවන කොටස Satan’s Slaves (2017) චිත්‍රපටිය බලලා නැත්නම් ඒකත් බලන්න කියලා ආරධනා කරනවා..පළවෙනි කොටසේ සිංහල උපසිරැසිය සහ වීඩියෝ පිටපත් ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න..

Film Pengabdi Setan 2: Communion Tembus 3 Juta Penonton pada Hari Kelima Penayangan

Satan’s Slaves 2: Communion ඉන්දුනීසියානු Horror චිත්‍රපටිය IMDB 6.9 අගයක් අරගෙන තියෙනවා.හොල්මන් වර්ගීකරණය ඇතුලේ ගන්න පුලුවන් හොදම අගයක් ඒක.ඉන්දුනීසියානු පරිසරය ලංකාවේ පරිසරයට ගොඩක් සමාන නිසා සුපිරි හොල්මන් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

මේ කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

මේකෙ ප්‍රධාන චරිත වන්නෙ රිනී සහ ඇගේ සහෝදරයන් වන ටෝනි,බොන්ඩි සහ ඔවුන්ගෙ පියා.දරුණු සිදුවීමකින් වසර කිහිපයකට පසු ඔවුන්ගේ මව සහ බාල සොහොයුරන්ගේ ජීවිත නැති වෙනවා.පසුව රිනී ඇතුලු පවුල මහල් නිවාසයක ජීවත් වෙනවා.මේ මහල් නිවාසය ඇත්තටම ආරක්ෂිතද?මේ මහල් නිවාසෙ මිනිස්සුන්ව විශ්වාස කරන්න පුලුවන්ද? භීෂණ පිරුණු රාත්‍රියක් රිනී එයාගේ පවුල බේරා ගනීද? මේ වටා ගෙවෙන හොල්මන් අත්දැකීමත් සමග මේ කතාව නරඹන්න කියලා සියලු දෙනාටම ආරාධනා කරනවා.

Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු පෙරේරා (Cinerulk)
IMDb 6.9 /10 2,365 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joko Anwar
Director

Cast

Similar titles

Evil Dead II (1987) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
RDX: Robert Dony Xavier (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Week with Marilyn (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laabam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hunt (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Outside (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unda (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rasavathi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aanum Pennum (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shark Bait (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published