EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Schlitter: Evil in the Woods (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Joseph Zins, Pierre Mouchet, Solenne Hervé
Cast
Go Full Cast PageSchlitter: Evil in the Woods (2023) | සිංහල උපසිරැසි සමඟ
මේකෙ නම තමයි ” SCHLITTER ” මේක පැයයි විනාඩි 13 කාලයක් තමයි තියෙන්නෙ එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් චිත්‍රපටයක් මේ වෙද්දි IMDB දර්ශකයේද 5.7ක අගයක් අරගෙන තියෙනවා මම SLASHER කැටගරි එකට කැමති නිසා තමයි ඒ ශාරණයට කැමති අනෙකුත් අය වෙනුවෙනුත් තමයි මේක ගෙනාවේ එහෙනන් කට්ටියම බලලා ඉන්න…
කතාව ගැන පොඩ්ඩක් කිව්වොතින්……!
ලූකස් කියන්නෙ අවුරුදු අටක ලමයෙක් මෙයාගෙ තාත්තා මෙයාට ගොඩාක් වධ දෙනවා ඉතින් මෙයාගෙ යාලුවා තමයි මැතියස් කියන්නෙ දවසක් ලූකස් සහ එයාගෙ තාත්තා වාහනෙන් යද්දි ඇති වෙන රණ්ඩුවක් නිසා පාරෙ යනගමන් ඉන්න මැතියස්ව වාහනේට් හැප්පිලා මැරෙනවා ලූකස්ගෙ තාත්තා එයාව කන්දෙන් පල්ලෙහාට විසි කරනවා ලූකසුත් මේක බලාගෙන ඉන්නවා හැබැයි මැතියස්ව බේරගන්න උත්සාහ කරන්නෙ නෑ මැතියස්ගෙ තාත්තා රෑ වෙනකලුත් මැතියස් ගෙදර එනකල් බලාගෙන ඉන්නවා ඔන්න ඔතනින් තමයි කරදර ඔක්කොම පටන් ගන්නෙ එහෙනන් රස විඳින්න කට්ටියම නැවතත් උපසිරැසියකින් හම්බෙමු…….!!!





