CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3330 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 14, 2017India130 Min.
Your rating: 0
9 6 votes
Shamantakamani (2017) | කාර් හොරකම

Shamanthakamani කියන්නෙ 2017 ජූලි 14 වෙනි දා තිරගත කල Drama | Thriller කාණ්ඩයේ චිත්‍රපටයක්. Sriram Adittya ගේ අධ්‍යක්ශණය වන මෙය Bhavya Creation බැනරය යටතේ V.Prasad කල නිශ්පාදනයක්.පැය දෙකක පමණ ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටයේ විශේෂත්වය තෙලිඟු සිනමාවේ ප්‍රසිද්ධ නලුවන් හතර දෙනෙක්ම රංගනයෙන් යෙදීම

Nara Rohit, Sudheer Babu, Sundeep Kishan, Aadi Saikumar යන නලුවො හතර දෙනාම මේ චිත්‍රපටයෙ රංගනයෙන් එක් වෙනව.
සුරූපී Chandini Chowdary ත් මෙහි රංගන දායකත්වය සපයනව..

කතාව පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.

කතාව පටන් ගන්නකොටම ක්‍රිශ්නා කියල තරුණයෙක් පොලීසියට දුවගෙන ඇවිත් කියනව එයාට අම්ම තෑගි දුන්න කාර් එක නැති වෙලා කියල.පබ් එකෙ පාක් කරල තියෙද්දි හොරකම් කරල කියල.පොලීසිය ඒක ගනන් ගන්නෙ නෑ එච්චර..ඒත් පහුවෙනිදා මේක තමා ප්‍රසිද්ධ නිව්ස් එක වෙන්නෙ.ඒකාර් එක කෝටි පහක් වටින නිසාම හැමෝගෙම අවදානය මේකට යොමු වෙනව.

ඉතින් කතාවෙ ඉතුරු ටික ඔයාලම බලල දැනගන්න.මට කියන්න පුළුවන් මෙච්චරයි.

Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shamantakamani (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියන්කර (Cinerulk)
IMDb 6.8 /10 511 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nara Rohith isInspector Ranjith Kumar
Inspector Ranjith Kumar
Sundeep Kishan isKotipalli Siva
Kotipalli Siva
Rajendra Prasad isUma Maheswara Rao @ Mahesh Babu
Uma Maheswara Rao @ Mahesh Babu
Suman Talwar isJaganath
Jaganath
Tanikella Bharani isA.K.Ganapathi Sastry
A.K.Ganapathi Sastry

Similar titles

Kuyang (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ik Sandhu Hunda Si (2020) With Sinhala Subtitles
Don’t Tell a Soul (2020) Sinhala Subtitles
The Trial of the Chicago 7 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pixie (2020)  With Sinhala Subtitles
Spider-Man: No Way Home (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Butterfly (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Okay Madam (2020) Sinhala Subtitles
Mortal Kombat Legends: Scorpion’s Revenge (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
ID : The Fake (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gaalodu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published