CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
She’s the Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageShe’s the Man (2006) | කෙල්ලන්ටත් පුළුවන්.
romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා.
කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ. ඉතින් ඇය ක්‍රොන්වෝල් වලට විරුද්දව තරග කරන ඉලේරියා පාසලට යනවා ඇගේ සහෝදරයා විදියට වෙස්මාරු කරගෙන.
මේකෙ ප්‍රධාන නිළිය තමා Amanda Bynes. ඒ වගේම ප්‍රධාන නළුවා Channing Tatum. හැමෝම එයාව දන්නවනේ. නිළියගේ හිටපු පෙම්වතා විදියට රඟපාන්නේ Robert Hoffman එයාවත් දන්නවනේ. මේකේ නළුවො දෙන්න Step Up 1 එකේ Channing Tatum, Step Up 2 එකේ Robert Hoffman පිළිවෙලින් රගපෑවා. ඉතින් කතාව බලන්නකෝ…….. හිතනවා ඔයාල ඒකට කැමතිවෙයි කියලා.











