CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alberto Pérez-Mora, Ana Hernando, Paco Plaza, Pedro Giménez, Raúl Acín
Cast
Go Full Cast PageSister Death (2023) | සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 27 වෙනිදා NETFLIX හරහා නිකුත් උනු Sister Death එහෙම නැත්තම් Hermana Muerte කියන සුපිරි ස්පාඤ්ඤ හොරර් චිත්‍රපටයයි
මේක තවත් සරල විදිහට අපි කියනවා වගේ හොල්මන් චිත්‍රපටයක් නෙවෙයි ඊට වඩා ලොකු තේරුමක් තියෙන ඇහැ අහකට ගත්තොත් ගොඩාක් දේවල් මිස් වෙන තේරුම් ගන්න බැරි වෙන විදිහෙ ඔලුව පටලවන Mystery ෆිල්ම් එකක් මේක මේ වෙද්දි 6 / 10IMDB අගයක් වගේම 75%ක කුණු තක්කාලි අගයක් අරන් තියෙනවා ….
මේක අධ්‍යක්ෂණය කරන්නෙ සුපිරි ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන Paco Plaza විසින් මේකේ නිශ්පාදන සමාගම වෙන්නෙ El Estudio සමාගමයි මෙම චිත්‍රපටය 2017 දී Paco Plaza ගේම අධ්‍යක්ෂණයෙන් තිරගත උනු Veronica චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් කොහොම උනත් නවීන පන්නයේ තාක්ෂණය භාවිතා කරලා ඒ චිත්‍රපටයේ අඩු පාඩු මකලා ලස්සනට ෆිල්ම් එක කරලා තියෙනවා ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය ව්දීහට සුරන්ගනාවියක් වගේ ලස්සන Aria Bedmar තමයි ඉන්නෙ එයාගෙ රූපෙයි රඟපෑමයි නිසා චිත්‍රපටයට අමුතුම ආකර්ෂණයක් ලැබිලා තියෙනවා ….
එහෙනන් කතාව පොඩ්ඩක් කියන්නම් ….
දෙවන ලෝක යුද්ධයෙන් බැටකාපු කන්‍යාරාමයක් තියෙනවා ස්පාඤ්ඤයේ ඉතින් මේ කන්‍යාරාමය ටිකක් පරණයි ලොකු ලොකු අභිරහස් ගොඩාක් තීනවා මේ කන්‍යාරාමයේ කලින් ලමයින්ට ඉගැන්වීම් කරපු ගුරුවරිය අතුරුදහන් වෙනවා ( සිස්ටර් ඉනෙස් ) ඊටපස්සෙ මේ කන්‍යාරාමයේන් රදගුරුතුමන්ට කරපු ඉල්ලීමකින් මේ කන්‍යාරාමයේ අලුත් ගුරුවරිය විදිහට අපේ ප්‍රධාන චරිතය එනවා ( සිස්ටර් නර්සිසා ) එතනින් පස්සෙ වෙන්නෙ මොකද කියලා බලන්නනම් මේක බලන්නම වෙනවා …











