CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3114 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 11, 2025India108 Min.
Your rating: 0
9.3 13 votes
Soothravakyam (2025) | පොලිස් සමීකරණ

 

මෙන්න තවත් අලුත් මලයාලියක්.මේකත්  family comedy suspense thriller එකක්. සාමාන්‍යයෙන් බැලුවට කමක් නෑ කියල හිතෙන සරල චිත්‍රපටයක්. ශයින් ටොම් චාකෝ කියන්නෙත් තමන්ටම කියල තියෙන ආවේණික ශෛලියකින් රඟපාන ජනප්‍රිය නළුවෙක්. මෑතකදි දරණු රිය අනතුරකට ලක් වෙලා ජීවිතය බේරුණත් එයාගෙ තාත්තා ඒකෙන් මිය යනවා. බොහෝ විට අපි ඔහුව දූෂිත පොලිස් චරිත හරහා දැක්කට පහු ගිය කාලෙ ඔහු සුන්දර චරිත කීපයකටම දායක උනා. එතකොට මේකෙදි ඔහු සුන්දර පොලිස් කාරයෙක් වෙනවා. ඒ සමග වින්සි ඇලෝසියස්, දීපක් පරම්බොල් රඟපාන මෙය ජෝස් චිරම්මෙල්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය.

ඉතිං කතාව පැත්තට යොමු උනොත් මෙතන කතාව යන්නෙ මලයාලි පොලිසියක. නිකම් අපි දකින පොලිසියක් නෙමෙයි. කලින් කිව්ව වගේ සුන්දර පොලිස් කාරයො ඉන්න පොලිසියක්. ඒකෙ බොස් තමයි චාකෝ. පොලිස් රාජකාරියට අමතරව එයා 11 පන්තිවල සිසුන්ට නොමිළේ ගණිතය පන්ති කරන ආදරණීය ගුරුවරයෙක්. ඒක කරන්නෙත් පොලිසියේමයි. ඉතිං ඒ නිසයි පොලිසිය සුන්දර තැනක් වෙන්නෙ. එහෙම තියෙද්දිත් එයාට එක්තරා අභිරහසක් විසඳන්න වෙනවා. ඒක තමයි කතාව

ඔබත් චාකෝ රසිකයෙක් නම් මේක බලන්න.

Soothravakyam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.7 /10 2,260 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bodhai Yeri Budhi Maari (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
From Me to You (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Everything (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ  | 18+
Dia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudra Thandavam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Once Upon a Time in China (1991) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Passengers (2008)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ=
Njan Marykutty (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Union (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shooter (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published