CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode 8 – The Last Jedi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ben Quirk, Brittany Smith, Bryn Lawrence, Charlotte Brownlee, Chris Burgess, Daire Glynn, David Keadell, Dominic Fysh, Donald E G Bentley, Glen Carroll, James J. Reid, Jamie Christopher, Jane Ryan, Lauren Miller, Luksa Benic, Mark Cockren, Mark Johnstone, Martina Vazzoler, Matthew Sharp, Melkior Serdarevic, Michela Marini, Paula Casarin, Rian Johnson, Rory Broadfoot, Ruth Atkinson, Ryan Newberry, Sam Thornton, Sharon Mansfield, Simon Downes, Stewart Hamilton, Vanluke Watson, William Thomas Möller
Cast
Go Full Cast PageStar Wars: Episode 8 – The Last Jedi (2017) | අහස් ගව්වේ මහා සටනේ අවසන් (???) නයිට්වරයා.
මෙවර කතාව ආරම්භ වෙන්නේ VII – The Force Awakens (2015) අවසානය එක්කමයි… හැමෝම ප්‍රියකරන සෝලෝ මරු වැළදගෙන, කුමරිය වියෝ දුකෙන්… රේ ගුරුවරයෙක් සොයා ගොසින්… පෝ වීරයෙකු ලෙස හිස ඔසවමින්… කයිලෝ ලොවක් හඬවලා… කිසිවක් කියන්නට සුදානමක් නැහැ නමුත් සත්තයි මෙය මට වගේම ඔබටත් හැගුම්බර කතාවක අවසානයක් වේවි. මොකද මේ වතාවේ දකින චරිත කිහිපයක් අපි නැවත තාරකා සටනේ නොදකින්නට පිළිවන්…
විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ලොවින් සමුගත් කුමරිය Carrie Fisher හා R2D2 ලෙස අප හා එක්වුණ Kenny Baker. එහෙනම් මෙවර ඔස්කා සම්මාන 4 වෙනුවෙන් නිර්දේශ වුණ මේ අපුරු නිර්මාණය ඔබට බාරයි… නැවතත් 2018 Solo: A Star Wars Story සමඟ හමුවෙමු.











