CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageStep Up (2006) | නටමුද එකතු වෙලා..?
අදත් ගෙනාවේ ඩාන්සින් ෆිල්ම් එකක්ම තමයි.. මේක නම් ගොඩක් ප්‍රසිද්ධ ෆිල්ම් එකක්. Step Up කිව්වම හුගක් අය දන්නවා.. ඒ Film series එකේ පළවෙනි ඒක තමයි මේ..
ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ IMDb අගය 6.5 ක් වගේ වෙනවා.. මේකේ ප්‍රධාන චරිතෙට රගපාන Channing Tatum (ටයිලර්) White House Down (2013) එකේත් ප්‍රධාන චරිතෙට රගපනවා.. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Anne Fletcher…
හොදයි කතාව ගැන කිව්වොත්, ටයිලර් සහ මැක් කියන්නේ හොද යාළුවෝ. මැක්ට ස්කිනි කියලා සහෝදරයෙක් ඉන්නවා.. මෙයාල දවසක් අහම්බෙන් වගේ මේරිලන්ඩ් කියන කලායතනයට හොරෙන් ඇතුල් වෙලා ලොකු විනාශයක් කරනවා. ඒකට අහු වෙන්නේ ටයිලර්ව විතරයි. ඔහුට ලැබෙන දඩුවම වෙන්නේ පැය 200ක් මේරිලන්ඩ් පාසලට වැඩ කිරීම. එහෙදි තමයි ටයිලර්ගේ ජිවතය වෙනස් වෙන්නේ..
මම කියන්නේ මෙච්චරයි.. එහෙනං ඉතුරු ටික කතාව බලලම දැන ගන්න.




