CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3519 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 23, 2022United States102 Min.
Your rating: 0
8.9 10 votes
Strange World (2022) | අමුතු ලෝකයකට සවාරියක්

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය.

චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අතරම, IMDB දර්ශකයේ 4.8ක අගයක් ලබාගෙන, කුණු තක්කාලි දර්ශකයෙ 73% ක අගයක් ලබාගෙන තියෙනව. මගේ මතය නම් මේ චිත්‍රපටය සාර්ථක සිනමා පටයක්. මගෙ පෞද්ගලික මතය නම් 6.5/10ක්. මං පොඩි කතාවක් කියන්නම්, ඔය දර්ශක වල අගය අඩුවෙන්න හේතු වෙලා තියෙන්නෙ පොඩිම පොඩි විනාඩි 5ක වගේ දර්ශන කිහිපයක් නිසා. ඒ මොනවද කියල මං ලිපිය අගදි ආයෙ මං මතක් කරන්නම්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Don Hall විසින්. ඒ වගේම මේ සිනමා පටය වෙනුවෙන් හඩ දායකත්වය ලබා දීමට Jake Gyllenhaal, Jaboukie Young-White, Gabrielle Union වගේ හඩ නලු නිලියන් දායකත්වය ලබා දීල තියෙනව. කතාව ගැන බැලුවොත් සර්චර් ක්ලේඩ් කියන්නෙ ඇත්තෙන්ම දක්ෂ ගොවියෙක්, එයා ලොකු සොයාගැනීමක් කරනව.ඒකෙන් මුලු ලෝකයටම අලුත් ආරම්භයක් දෙනව.ඒත් අවුරුදු 25කට වගේ පස්සෙ ආයෙත් මෙයාලට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙනව. ඒ මාර්ගෙන් තමා මේ අයට අමුතු ලෝකෙකට යන්න පාර කැපෙන්නෙ. (කලින් මතක් කරන්නම් කිව්ව දේ මතක් කරන්නම්, මේ ලස්සන චිත්‍රපටයෙ දර්ශක වලට බලපෑවෙ අපේ බාෂාවෙන් කිව්වොත් “ලගබට”. ඔන්න ඕකයි ඇත්ත කතාව. සර්චර්ගෙ පුතා මේ කතාවෙ සමලිංගිකයි. ඕක පෙන්නන්නෙ විනාඩි පහක වගේ.ඔය ආරංචිය ආපු ගමන්ම පට පට ගාල දර්ශකවල අගයන් බහින්න ගත්ත. අපිත් හරි අමුතු මිනිස්සු නෙව. සම අයිතීන් ඉල්ලුවට අපි සමලිංගිකත්වයට විරුද්ධ බව මනාව පෙන්නල තියෙනව. Anarchysauraus යූ ටියුබ් චැනල් එකේ ඔය කතාව ලස්සනට කිව්ව. “සමලිංගිකයො ලෝකෙ වැඩි වෙලා නෙවෙයි, ඒකට විරුද්ධ අය වැඩි වෙලා විතරයි” ඔය දේවල් පැත්තකින් තියල ඒක එයාලගෙ ආසාවනෙ කියල ෆිලුම රස වින්දොත් ඇත්තෙන්ම මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. ඇත්තෙන්ම කන්සෙප්ට් එකත් මරු. හරි එහෙනම් පව්ලේ හැමෝටම එකට ඉදන් ආසාවෙන් රස විදින්න පුලුවන් මේ චිත්‍රපටය බලන්න කියල මං ආරාධනා කරන ගමන් සමුගන්නම්.

Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Strange World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සංජන චමෝද් වික්‍රමරත්න (Baiscopelk)
IMDb 5.1 /10 13,233 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Don Hall
Director

Cast

Jake Gyllenhaal isSearcher Clade (voice)
Searcher Clade (voice)
Dennis Quaid isJaeger Clade (voice)
Jaeger Clade (voice)
Jaboukie Young-White isEthan Clade (voice)
Ethan Clade (voice)
Gabrielle Union isMeridian Clade (voice)
Meridian Clade (voice)
Lucy Liu isCallisto Mal (voice)
Callisto Mal (voice)
Alan Tudyk isNarrator / Radio Host 1 / Duffle (voice)
Narrator / Radio Host 1 / Duffle (voice)
Jonathan Melo isDiazo (voice)
Diazo (voice)
Abraham Benrubi isLonnie Redshirt (voice)
Lonnie Redshirt (voice)
Karan Soni isCaspian (voice)
Caspian (voice)
Adelina Anthony isPulk (voice)
Pulk (voice)

Similar titles

The Lost Bus (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret (Video 2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hello, Goodbye and Everything in Between (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seoul Vibe (2022) Sinhala Subtitles
The Invitation (2022) Sinhala Subtitles
Spiral (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Levels (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Resident Evil: The Final Chapter (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaky (2020) With Sinhala Subtitles
Underworld: Endless War (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Famous Five and the Valley of Dinosaurs (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • shalika December 28, 2022 Reply

    Avatar 2 oniiii

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published