CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4030 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 03, 2013India108 Min.
Your rating: 0
9.5 6 votes
Table No. 21 (2013) | ජීවිතය සෙල්ලමක් නෙමෙයි!!!

able No 21 කියන්නෙ ගේම් එකක්. හැබැයි කම්පියුටර් ගේම් එකක් නෙමෙයි. මේක සැබෑ ජීවිතයේ සජීවීව සිදු කෙරෙන ක්‍රීඩාවක්. “ඛාන්” කියන පුද්ගලයා තමයි ගේම් එක සංවිධානය කරන්නෙ. ලොතරැයි දිනුමක් ඇදිල ෆීජි දූපතට නිවාඩුවක් ගත කරන්න ගියපු තරුණ ජෝඩුවක් මේ පුද්ගලයාගෙ උගුලට අහුවෙනව. “ඛාන්” මේ දෙන්නට කියනව මේ ගේම් එකෙන් දින්නොත් රුපියල් කෝටි 21ක් දෙනව කියල. මේකෙන් දින්නොත් දෙන්නගෙම කල්ල මරේ නිසා වැඩේට කැමති වෙනව. මෙන්න මෙහෙමයි ගේම් එකේ ස්වභාවය. ප්‍රශ්න 8යි, උත්තර 8යි. එක් එක් ප්‍රශ්නයට අදාලව එයාලට කරන්න වැඩක් පැවරෙනව. මේ හැම සිදුවීමක්ම වීඩියෝ කරල මිස්ටර් ඛාන්ගෙ වෙබ් සයිට් එකේ සජීවීව විකාශය කරනව. හැබැයි මේ තරඟයට අදාලව නීති කීපයක් තියනව. පිටස්තරයින්ගෙ උදව් ගන්න බෑ. බොරු කියන්නත් බෑ. බොරු කිව්වොත් මරණය තමයි. මෙයාල කියන්නෙ ඇත්තද බොරුද කියල දැනගන්න මෙයාලගෙ අත් වල ‘ලයි ඩිටෙක්ටර්ස්’ සවි කරල තියෙන්නෙ. මෙයාලගෙ පළවෙනි ප්‍රශ්නෙ ඇහුනම නම් මෙයාලට හිනාත් යනව. හැබැයි පහු පහු වෙනකොට තමයි වැඩේ බරපතල කම……

තේරෙන්නෙ. කොහොම වුනත් මොනම හේතුවකට වත් මෙයාලට ගේම් එකෙන් අයින් වෙන්න බෑ. මොකද එයාල ගේම් එකෙන් අයින් වෙලා කි.මී 10කට වඩා ගියොත් අතේ සවි කරල තියන උපකරණය පුපුරණවා. ඒ නිසා දැන් මෙයාල මර උගුලක තමයි පැටලිලා ඉන්නෙ. ඇයි මේ පුද්ගලයා මේවගේ තරඟයක් සූදානම් කරේ? ඇයි මේකට මේ දෙන්නවම තෝරගත්තෙ? එයාලව මේකට පැටලුනේ අහම්ඹෙන්මද? කෝටි ගානක් වියදම් කරල ඇයි මේ වගේ තරඟයක් සූදානම් කරේ? කවුද මේ ”ඛාන්” කියන්නෙ? මොනවද මේ තරුණ ජෝඩුවට ලැබෙන ප්‍රශ්න? එයාල ඒවට කොහොම මූණ දෙයිද? හැමදේම ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. අනිවාර්යෙන්ම මේක අරන් බලන්න.

Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිදුල KD සිල්වා (Baiscopelk)
IMDb 7.2 /10 13,266 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Aditya Datt
Director

Cast

Similar titles

HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yeh Jawaani Hai Deewani (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thunder Force (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madras Cafe (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raju Gari Gadhi 2 (2017) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Vicky Vidya Ka Woh Wala Video (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cuttputlli (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am Legend (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kubo and the Two Strings (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Call of the Wild (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Commando 2 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bloody Ishq (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published