CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1585 Views

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Takedown (2000) AKA Track Down Sinhala Subtitles

Takedown (2000) AKA Track Down Sinhala Subtitles

Mar. 15, 2000United States92 Min.
Your rating: 0
10 1 vote
Takedown (2000) AKA Track Down Sinhala Subtitles | ලොව වඩාත්ම උවමනා කරන අති භයානක හැකර්වරයා!

හැමෝටම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා,ලොකු කාලෙකට පස්සේ ආයි සබ් එකකිං. විශ්ව විද්‍යාල වැඩ කටයුතු හා රැකියාවෙ වැඩ කටයුතු හේතුවෙන් කාර්ලබහුල වෙච්ච හිංදා මේක ගේන්න ගොඩාක් කල් ගියා.

මං අද ගෙනාවෙ 2000 අවුරුද්දෙ තිරගත උනු Takedown කියන ෆිල්ම් එක. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලොකෙම කලඹපු “Kevin Mitnick” නම් භයානක හැකර්වරයා අල්ලාගැනීම ගැනයි.

Kevin Mitnick

කෙවින් ඉපදෙන්නේ 1963 වර්ෂයේදි, අවුරුදු 12 ඉදල පරිගණක ජාල බිදින්න පුරුදු වෙලා හිටපු කෙවින්, අවසානයේදි FBI ආයතනයේන් හොයන හැකර්ස්ලාගෙ ලයිස්තුවෙ මුලින්ම ඉන්නේ මොහු තමා.මුලිම පටං අරං තියෙන්නේ පාසල් බස් රථයකින්.පාසල් ව්‍යාතියක් මුවාවෙන් බස් රථයේ රියදුරු රවටා පන්ච් කාඩ් ක්‍රමයට තිබූ බස් ටිකට් ක්‍රමය කිසිදු මුදලක් නොගෙවා තමන්ට සිතැගි පරිදි ගමන් බිමන් යන්න හුරු වෙලා හිටියා. ඉන් පසුව ඔහුගේ යහලුවෙක් මාර්ගයෙන් දැවැන්ත සමාගම් කීපයක පරිගණක පද්ධතිය වලට ඇතුල් වී දත්ත සොරාගෙන තිබුනා. මං මුළු ජිවිත කතාවම මං කියන්න යන්නෙ නෑ. දැන් ඔහු පරිගණක ආරක්ෂක සමාගමක් වන Mitnick Security Consulting, LLC. පවත්වා ගනිමින් පරිගණක ආරක්ෂාව පිලිබදව උපදෙස් හා වැඩමුලු පැවැත්වීම සිදු කරනවා.

අවසානයේදි Tsutomu Shimomura නම් පරිගණක විශෙෂඥයත් සමග FBI ආයතනය එක්ව කරන ලද මෙහෙයුමකින් මොහු අත්තඩංහුවට පත් විය. මේ ෆිල්ම් එකේ Tsutomu Shimomura හා Kevin Mitnick අතර තිබු පරිගණක සටන ගැනත් පෙන්වා දෙනවා.

මේ චිත්‍රපටයේ තොරතුරු ගැන තව කතා කලොත් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Joe Chappelle විසින්, මේ චිත්‍රපටයේ Kevin Mitnick ගෙ චරිතය රගපාන්නේ Skeet Ulrich වන අතර Escape Room (2018), Scream ෆිල්ම් සීරියස් ටික බලපු අය මේ නලුවවාව නම් දන්නවා ඇති. Tsutomu Shimomura ගේ චරිතය රගපාන්නෙ Russell Wong විසින්. ඉතිං මං ආරාධනා කරනවා මේ චිතපටය නරබන්න කියලා.

අවසාන වශයෙන් දෙයක් කියන්න තියෙනවා ඒක මේ චිත්‍රපටයට සම්බන්ධ දෙයක් නෙවේ. සමාජමාධ්‍ය හරහා ෆිල්ම් බලන අය සහ අපි විසින් නිකුත් කරන උපසිරැසි වල credit lines පමණක් ඉවත් කර තමන්ගෙ වෙබ් අඩවියේ හො සමාජ මාධ්‍ය පිටුවේ නම ඒ වෙනුවට දාන අයට කියන්න දෙයක් තියෙනවා. මේක කියලත් බෑ, නොකියත් බෑ. සබ් එකක් කරනවා කියන එක (google translate කරන එක නෙවේ) නිකම් ඔයාලා විනාඩි 2,3 ක් ඇතුලත අපේ නම් සහ අපේ වෙබ් අඩවියේ නම වෙනස් කරලා ඔයාලගෙ නම් දාගන්නව තරම් ලේසි නෑ. සබ් එකක් කරන්න කන කට්ට දන්නෙ සබ් කරන මිනිස්සු විතරයි.ඔයාල ලාභ අරමුණු කරගෙන මේවා කලාට අපි මේවා කරන්නෙ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අනේ කවුරුහරි අපේ සබ් එක දාගෙන ඒ ෆිල්ම් එක බලල සතුටු වෙනවා දකින්න තියෙන ආසාව නිසා අපි කරන්නේ. මේ කිව්වෙ ඒ අයගෙ likes, downloads, views වලට ඉරිසියාවට එහෙම නෙවේ. ද සාක්ෂියක් ඇතුව ඒ වගේ වැඩ ඔයාලට කරන්න පුලුවන් දෙයක් ද කියලා පොඩ්ඩක් හිතන්න.

එහෙනම් මං ගිහිං එන්නම්,

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිදු හේෂාන් (Baiscopelk)
IMDb 6.2 /10 6,925 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Skeet Ulrich isKevin Mitnick
Kevin Mitnick
Donal Logue isAlex Lowe
Alex Lowe
Tom Berenger isMcCoy Rollins
McCoy Rollins
Jeremy Sisto isLance 'Icebreaker' Petersen
Lance 'Icebreaker' Petersen
Cara Buono isChristina Painter
Christina Painter
Ethan Suplee isDan Bradley
Dan Bradley
Ned Bellamy isTom Fiori
Tom Fiori

Similar titles

The Sleeping Dictionary (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thadam (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chekka Chivantha Vaanam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bloody Hell (2020) Sinhala Subtitles
She’s the Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man: Far from Home (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saw VI (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Cloudy with a Chance of Meatballs 2 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spartacus (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fair Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published