CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Teen Wolf: The Movie (2023) | මතක තියාගන්න ඔයා කවුද කියලා..

ඉතින් අද අරගෙන ආවේ 2011-2016 කාල වකවානුව තුල අතිශය ජනප්‍රිය වෙච්ච කතාමාලාවක් උන Teen wolf කතාමාලාවට අදාළ Teen wolf the movie කියන චිත්‍රපටය ඒ උනත් කතාමාලාව බලලා නැති කෙනෙක්ට උනත් මේක බලන ඒක ගැටළුවක් වෙන්නේ නැහැ මොකද චිත්‍රපටයේ අන්තර්ගත කතාව කතාමාලාව එක්ක ලොකු සම්බන්ධයක් නැහැ.ඒ වගේම චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබිලත් තියෙනවා 92% ක ගුගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නේ නැහැ ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා ඉතින් හැමෝටම ආරාධනා කරනවා අවුරුදු ගානකට පස්සේ ආපහු බිකන් හිල්ස් පැත්තට ගිහින් එන්න.එහෙමනම් මේ අපුරු සිනමා සිත්තම රස විඳින්න ඔයාලට භාර කරලා මම සමුගන්නවා.ඒ වගේම කියන්න ඕන චිත්‍රපටයේ අඩංගු ඇතැම් දර්ශන නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා.ඒකත් මතකේ තියාගෙන එහෙනම් බලමුකෝ.

Comments

February 7, 2023

Teen wolf tv series ekat upload karanna puluvanna loku deyak bro ❣️ eka balanna asaven inne 🥰

February 7, 2023

Hi thеre, just wanted to tell you, I loved this Ƅlog post.
It was funny. Keep on posting!

February 12, 2023

Supiri film eka meka balala teen wolf balanna gaththa

February 14, 2023

Teen Wolf Webseries ekath dannako

February 16, 2023

teen wolf series ekath danna puluwanda

February 17, 2023

series kiyk tynwd

    Cinesubz February 18, 2023

    oka film 1k

February 20, 2023

supiri

September 4, 2023

Teen wolf tv serious eka denna puluwan nm sinhala sub ekka ganna kisima site eheka na oyalata denna puluwan nam loku deyak.