EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Telusu Kada (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageTelsu kada (2025) | “ සමකෝණි ත්‍රිකෝණයකි? ”
Romantic drama කියන genre එකට අයත් වෙන මේ ෆිලුම නිකුත් වෙන්නෙ 2025 ඔක්තෝම්බර් 17 වෙනිදා.. තුන්කොන් ආදර කතාවක් වටා ඇදෙන මේ කතාව ටිකක් සීරියස් කතාවක්.. ඒ නිසා කොමඩි බලාපොරොත්තු වෙන්න එපා 🥲 ප්‍රධාන නළුවා විදියට රංගනයෙන් දායක වෙන්නෙ dJ tillu ෆිල්ම් එකෙන් ගොඩක් දෙනෙක් හදුනාගත්තු Siddhu Jonnalagadda විසින්.. පොර කොමඩි පැත්තෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා සීරියස් චරිතයක් කරනවා මේකෙ.. ඒවගේම ගොඩක් ජනප්‍රිය නිළියන් වෙන Raashii Khanna සහ Srinidhi Shetty සහය නිලියන් විදියට රංගනයෙන් දායක වෙනවා ❤️
අධ්‍යක්ෂණය – Neeraja Kona
භාෂාව – තෙලුගු
රංගනය,
Siddhu – වරුන් ලෙසින්
Raashii Khanna – අංජලී ලෙසින්
Srinidhi Shetty – රාගා ලෙසින්
කතාව පැත්තට ගියොත්,
වරුන් කියන්නෙ රෙස්ටුරන්ට් එකක අයිතිකාරයෙක්, ඉතින් මෙයා යෝජනාවකින් කසාදයක් බදිනවා.. කාලයක් යද්දී ඒ බදින ගෑණු ළමයාගේ ප්‍රශ්නයක් නිසා මෙයාලට දරුවෝ හදන්න බැරි ගැටළුවක් එනවා.. ඉතින් එකේදී මෙයාලට ආදේශක මවකගෙන් දරුවෙක් හදන්න පුළුවන් කියලා ඩොක්ටර් කෙනෙක් කියනවා.. ඒ ඩොක්ටර් තමයි රාගා.. ඉතින් ඒ ඩොක්ටර්ම මෙයාලගේ ආදේශක මව වෙන්නත් කැමති වෙනවා.. රාගා, වරුන්ගේ Ex girlfriend නම් මොකද කරන්නේ 🥲 මේක වරුන්ගේ බිරිඳ දැනගත්තොත් මොන ප්‍රශ්නයක් වෙයිද 🥲
මේ ටයිප් ෆිල්ම් වලට කැමති අයට බලන්න කියලා ආරාධනා කරනවා ❤️








